පෝය දවසට තැබෑරුම් අරින්න..- පිටිදුවේ හිමියන් ආන්දොනලාත්මක දෙසුමක..
August 3, 2017 at 10:00 am | lanka C news
දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ්රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් සමග ගායන ශිල්පී ඉරාජ් වීරරත්න කරන සාකච්චාවක වීඩියෝවක් මේ දිනවල සමාජ මධ්‍යයන්හි ජනප්‍රිය වී ඇත.
පෝය දිනට තැබෑරුම් වසා විවෘත කිරීමේ යෝජනාව ගැනද උන් වහන්සේ එහිදී ආන්දෝලනාත්මක අදහස් කිහිපයක්ම පල කරති.
Grate thoughts.
I thin we have to think in different way to be a better person.
This why you have given a child to a teenage girl who came to your temple
මොකද්ද බන් උඹලට මේ වෙලා තියෙන්නෙ? මේ හාමුදුරුවො කියන එක ඉස්සෙල්ල අහපන්. කිසි දෙයක් අහන්නෙ නෑ ඔහේ කොමෙන්ට් දානවා. මේ හාමුදුරුවො බුද්ධ ධර්මය එලෙසින්ම දේශනා කරන කිහිප නමකගෙන් කෙනෙක්. හැබැ මොලේ කලඳක් නැති, ජයින හින්දු සම්ප්රදාය, කර තියාගත් මිනිස් වෙසින් සිටිනා ගොන්නුන්ට නම් තෙරුම් යනවා අඩුය්.
Ubla mnd dn meya iraj ge song wlt hdai kynwanm ekn adahs krn kamaya ragaya hdain kyn ekn. Ew elipita samayata penan ek harida?.. siyalu keles duru krn kwa buduhamuduruwnge band meya me kyn…
හාමුදුරුවො කියන්නෙ මොකද්ද කියල ඉස්සෙල්ල අහල ඉඳපල්ල වැරදි හොයන්න කලින්. බන 4,5 ඇහුවොත් මොලයක් තියන එකෙකුට නම් ඇත්ත බුදුදහම කියන්නෙ මොකද්ද කියල තේරෙවි. එහෙම අවශ්‍යතාවක් නැත්නම් අපායටම පලයව්.
මුන්දැ cult එකක් නම් හදාගෙන වගේ
අනේ ඉතින් උබලා මේ ගනින්නාන්සෙගෙන් බන අහලා රහත් වෙන්නකෝ, අපි ගෞතම බුදු බන අහලා පෘථග්ජනව ඉන්නවා ඊට සැපයි
Giving child to a teenager is another subject, he will explain the justification in another video.
Yes, what the monk says is, if people are trained to think in the right way they will control themselves – irrespective of whether the bar is open or closed.
The same logic applies to drug use & misuse of internet.
ඔන්න මිනිස්සු !!!
මෙයාගේ ප්‍රධාන දායකයෝ කවුද කියල බැලුවනම් මෙයා මෙහෙම කියන හේතුව නිකම්ම තේරෙනවා. උපන්දින සාද වලට Spencer කරන්නේත් එයාල ..
Ekkenek sasane, anika Sinhala Sangeetheth nathi karanawa.