පෝර මුදල් වෙනුවට වැලි හරි කමක් නෑ කරේ ගහගෙන යන්න දෙන්න ඕනෑ..- විජිතමුණි

March 16, 2018 at 4:40 pm | lanka C news
පෝර මුදල් වෙනුවට වැලි හරි කමක් නෑ කරේ ගහගෙන යන්න දෙන්න  ඕනෑ..- විජිතමුණි

පොහොර සහනාධාරය සදහා මුදල් ලබා දීමෙන් පලක් නැති බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

වැලි කලවම් කර හෝ පෝලිමේ කරේ ගහගෙන යන්න දිය යුතු යයි ඒ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බිබිල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අමතමිනි.

3 views

16 Comments to “පෝර මුදල් වෙනුවට වැලි හරි කමක් නෑ කරේ ගහගෙන යන්න දෙන්න ඕනෑ..- විජිතමුණි”

  1. vidu says:

    කරගහගන යන්න තියන අමාරුවට නෙවෙයි කාලකන්නියෝ, තොපි සල්ලි බැන්කුවට දැම්මට ඒකෙන් ගන්න යූරිය පොහොර රටේ තිබුන්නැති නිසා උන් පොහොරම ඉල්ලන්නේ.කොටින්ම කිව්වොත් තොපිට වැඩක් කරන්නවත් බැරි නිසා උන් පොහොරම දෙන්න කියන්නේ.

    නොදන්න දේවල් කතානොකර හිටු. බොගෙ බකපන්ඩිත කමයි ගදයි විතරයි.

  2. Gadol says:

    පින්ගොනා ඇමති

Main News