පෝලිමට විජේරාමයේ.. එමිරේට්ස් තානාපතිත් මහින්ද නිවසේ..

May 11, 2019 at 8:02 am | lanka C news
පෝලිමට විජේරාමයේ.. එමිරේට්ස් තානාපතිත් මහින්ද නිවසේ..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Ahmed Ali Ibrahim Al Mualla මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් පැවැත්විණි.

මෙම හමුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් කොළඹ Trauma Center වෙත ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී භාර දෙන ලදී.

විපක්‍ෂ නායක නිල නිවසේදී මෙම හමුව සිදුවිය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

81 views
Main News