පෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්නැයි කියයි..
January 2, 2022 at 12:00 pm | lanka C news
ඉදිරියේදී මෙරට විවාහ වන යුවලවල් දරුවන් පස් දෙනකු සැදි යුතු බවට නීති පැනවීමක් කළ යුතු යැයි යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.
එම දරුවන් එක් අයෙක් බැගින් ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම්වල තැබීම පහසු නිසා එම කටයුත්ත නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිමේ සිටිමෙන් සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.
පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බැවින් කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගන්න පුළුවන් විදිහට නීති හදන්නකෝ ඇමති තුමෝ. අවිවාහක කාන්තාවන්ටත් ඒක හොදයිනේ.
ඇයි 5ක් 6ක් හදමු, ගුවන් තොටුපළ වල වී ගබඩා කරන්න ඒ ළමයට පුරුදු කරමු.
මුගෙ ගෙදර Adress එක නැද්ද..? පුන්නක්කු මිටියක් යවන්න
Meya නේද mattala Airport eke sahal gabada kale
Dakunata Airport ekak ona na කියල samachchlayata හිනාවෙලා
මු තමයි අර කිරි හරක් ආනයනය කරලා ගසා කාපු එකා
This bugger has amassed illgotten money and want out children to stand in queues.
Need to investigate this bugger’s origins and current wealth.
Go and wash dirty clothes. The job you know best.
හා කිරි හරකා එලියට බැහැල තියෙන්නේ. බොල, කටින් ද කතා කරන්නේ නැතිනම් පු * ද ?
මේ අර කිරි හරක් ආනයනය කරලා කිරි ගොවීන්ට කෙලවපු පට්ටි ගොනා නේද.