පෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්නැයි කියයි..

January 2, 2022 at 12:00 pm | lanka C news
පෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්නැයි කියයි..

ඉදිරියේදී මෙරට විවාහ වන යුවලවල් දරුවන් පස් දෙනකු සැදි යුතු බවට නීති පැනවීමක් කළ යුතු යැයි යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

එම දරුවන් එක් අයෙක් බැගින් ගෑස්, තෙල්, කිරිපිටි පෝලිම්වල තැබීම පහසු නිසා එම කටයුත්ත නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිමේ සිටිමෙන් සිදුව ඇති පීඩනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

22,624 views

9 Comments to “පෝලිම්වල තියන්න දරුවන් පහක් හැදීම නීතිගත කරන්නැයි කියයි..”

  1. SKF says:

    පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බැවින් කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගන්න පුළුවන් විදිහට නීති හදන්නකෝ ඇමති තුමෝ. අවිවාහක කාන්තාවන්ටත් ඒක හොදයිනේ.

  2. මම 69 න් එකෙකී. says:

    ඇයි 5ක් 6ක් හදමු, ගුවන් තොටුපළ වල වී ගබඩා කරන්න ඒ ළමයට පුරුදු කරමු.

  3. Kasun Perera says:

    මුගෙ ගෙදර Adress එක නැද්ද..? පුන්නක්කු මිටියක් යවන්න

  4. Ms සිල්වා says:

    Meya නේද mattala Airport eke sahal gabada kale
    Dakunata Airport ekak ona na කියල samachchlayata හිනාවෙලා

    • Jaya says:

      මු තමයි අර කිරි හරක් ආනයනය කරලා ගසා කාපු එකා

  5. David Milli-banda says:

    This bugger has amassed illgotten money and want out children to stand in queues.
    Need to investigate this bugger’s origins and current wealth.

  6. Aaryaawa says:

    Go and wash dirty clothes. The job you know best.

  7. SaL says:

    හා කිරි හරකා එලියට බැහැල තියෙන්නේ. බොල, කටින් ද කතා කරන්නේ නැතිනම් පු * ද ?

  8. බබා says:

    මේ අර කිරි හරක් ආනයනය කරලා කිරි ගොවීන්ට කෙලවපු පට්ටි ගොනා නේද.

Main News