පෝලිමේ සිටි ගැබිනි කාන්තාවක් දරුවකු ප්‍රසූත කරයි..
July 7, 2022 at 10:47 am | lanka C news
ගැබිනි මාතාවක් සිය දරු ප්‍රසූතිය විදේශ ගමන් බලපත්‍ර පෝලිමේ දී සිදු කර ඇත.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී අද අලුයම මෙය සිදුව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවටය.
ඇය පෝලිමේ ප්‍රසූත වේදනාවෙන් සිටියදී හමුදා සෙබළුන් විසින් ඇය කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
නමුත් ඒ වන විටත් දරුවා ප්‍රසූත වී තිබූ අතර මේ වන විට දරුවා සහ මව සුවෙන් පසුවෙයි.
සුද්දගෙ පාලන ගැජට් සියල්ල ෆේල්.
එ මතුමියට දිනවැරදිලාද නැත්නම් එ මව්තුමිය පරික්ෂාකල දොස්තරට දින වැරදිලාද?
රාජ්‍ය පාලනයේ අති සාර්ථක කම් නිසා වූ ආතතිය නිසා ….
කාටවත් දින වැරදී නෑ.
Kata dina weradunath awurudu 5ta adu daruwan inna ammala ta pitarata yanna neethiyen thahanam neda? Me gehenu kena rellata PASSPORT hadanna giya kenek. Haton indala enakota delivery eka una nam news eka danna wenne venas vidihata
Nariyo, ekada mathukala uthu prasne?
Methuumiya Boho Durata Daruwa Labuna Pasuwa, House Maid Kenek Lesa Yanna Balan Passprot Ganna Giya Wiya Utuya. Asarana Minissue, Mee Mee Kalakanni Paula Hinda.
සෞභාග්යේ දැක්මෙ මෙහෙමත් තිබුනද
ගැහැණු දැනගන්න ඕනේ ඉවසන්න… ලැජ්ජ නැද්ද ඔය වගේ දේවල් ප්‍රසිද්දියේ කරන්න? කී දෙනෙක් බලාගෙන ඉන්නවද…
දරුවෙක් වදන එක ලැජ්ජාවක්ද රන්ජනියො.උඹ අහවල් වැඩේ කොරනව විතරයි කවදාවත් වදන්නෙ නැද්ද?ඒ කියන්නෙ ඒක කොරන්න ආරක්ෂිත ක්‍රමේකටද?උඹ ගෑණුන්ටත් ලැජ්ජ කරන ගෑණියක් බං.
@Ranjanee, උබ වගේ කාලකන්ණි මේ රටේ ඉපදීමත් රටේ අවාසනාව ..උබ රාජපක්ෂ පවුලේ දාසියක්ද ? මාතෘ පදවිය කියන්නේ ලජ්ජා වීමට හේතුවක් නොවේ ..තමන්ට අවශ්‍ය වෙලාවට දරුවන් ප්‍රසුත කරන්න බැරි බව උබ දන්නේ නැද්ද මොඩියේ .ඒ අසරණ මවටත් දරුවාටත් අපේ සුභ පැතුම් ..ඔවුන්ට නිරෝගී සුව ලැබේවා !!
මේකටත් ආණ්ඩුවට බැනපල්ල.මේ ගැබිනි කාන්තාවට නිවැරදි උපදෙස් ලැබී නැහැ.එසේ වූවා නම් ඇය මෙදිනම පෝලිමේ ලගින්න එන්නෙත් නැහැ.මේ අහිංසක මිනිස්සුන්ට නිවැරදි උපදෙස් දීම අදාල සෞඛ්‍ය අංශවල වගකීමක්.ඒ අය මේවාට වග කිව යුතුයි.කෙසේ වෙතත් ඒ මොහොතේ ඇයට පිහිට වූ හමුදා නිළධාරීන් ඇතුළු සියල්ලට අපේ ප්‍රණාමය.
ප්‍රසූතිය සති ගණනක් උනත් එහා මෙහා වෙන්න පුලුවන් කියල ඔහේ දන්නෙ නැතෙයි ?
දරිද්‍රතාවෙන් දුක්විඳින්නේ කාගෙ වරදින්ද ?
ලොකූ ඩවූන් තෙල් හිගයි ගෑස් නෑ කියන්නේ බොරුවට නේ….මේ අම්ම දරුවා නිරෝගි වේවා. සූබ පතනවා.