ප‍්‍රංශයෙන් 420ක් එයි.. සංචාරක බුබුල යටතේ සංචාරයේ.. වන උද්‍යණ විවෘත කර දෙයි…

June 7, 2021 at 5:30 pm | lanka C news
ප‍්‍රංශයෙන් 420ක් එයි.. සංචාරක බුබුල යටතේ සංචාරයේ.. වන උද්‍යණ විවෘත කර දෙයි…

ප‍්‍රංශ ජාතික නාවිකයන් 420 සහිත කුඩා නෞකා දෙකක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් මෙරට රැඳී සිටින කාලයේ දී ස්ථාන කිහිපයක සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

යාල, උඩවලව, කවුඩුල්ල වන උද්‍යානවල ඔවුනට සංචාරය කිරීමට ද අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

මෙම පිරිස සංචාරය කරන්නේ සංචාරක බුබුල සංකල්පය යටතේ යයි රජය කියයි.

25,054 views

24 Comments to “ප‍්‍රංශයෙන් 420ක් එයි.. සංචාරක බුබුල යටතේ සංචාරයේ.. වන උද්‍යණ විවෘත කර දෙයි…”

  1. sunimal says:

    මේ අය පරිසරයට ආදරය කරන අයයි ඒ එක්කම රටේ නීතියට ගරු කරනවා ඒ නිසා බයක් නැහැ.

  2. Nayana says:

    මොන බාධක ආවත් රට දුවන්ඩ ඔීනේ අපතයෝ මොනවා කිවත් ටුවරිසමි වැටිලා කන කටිට අපිනේ කන්නේ. හොද වැඩක්

  3. Suranjan Bandara says:

    අපි තමා හොඳටම කරේ..

    කරා පම්කක්..

  4. Angora says:

    Who gets the money from this … ha ha
    And who gets covid19?? And stock inside houses forever..

Main News