ප‍්‍රංශයෙන් 420ක් එයි.. සංචාරක බුබුල යටතේ සංචාරයේ.. වන උද්‍යණ විවෘත කර දෙයි…

June 7, 2021 at 5:30 pm | lanka C news
ප‍්‍රංශයෙන් 420ක් එයි.. සංචාරක බුබුල යටතේ සංචාරයේ.. වන උද්‍යණ විවෘත කර දෙයි…

ප‍්‍රංශ ජාතික නාවිකයන් 420 සහිත කුඩා නෞකා දෙකක් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් මෙරට රැඳී සිටින කාලයේ දී ස්ථාන කිහිපයක සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

යාල, උඩවලව, කවුඩුල්ල වන උද්‍යානවල ඔවුනට සංචාරය කිරීමට ද අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

මෙම පිරිස සංචාරය කරන්නේ සංචාරක බුබුල සංකල්පය යටතේ යයි රජය කියයි.

25,109 views

24 Comments to “ප‍්‍රංශයෙන් 420ක් එයි.. සංචාරක බුබුල යටතේ සංචාරයේ.. වන උද්‍යණ විවෘත කර දෙයි…”

  1. sL guy says:

    this is great. we need dollars. tourism is extremely important for SL. Without that their is no serval.

    • සුහද මාවතේ - BOC -ගූ හීරළු -චාමර says:

      ඔය ජපානේ ටොයොට චොම්පනියේ ලොක්කා මගේ හොදම යාළුවා රජන්ගනේ-යය-7 කුබුරෙදී රෙවෙනකම් පිනට බොනවා
      මට කියන්ඩකෝ මම හොද වහනයක් සෙට් කරන්නම්.
      මල්ලී හවසට ඔයගානේ

    • country man says:

      French are great people. They like to have their Whisky and wine before meals. In Srilanka, are they going to be deprived of that? If they are allowed( government has no choice) ,what about the srilankan peopl? Every thing is closed for us ,no shopping nor alcohol. We will have to live with Corona for how long ,no one knows. Lock down the country for two weeks or two years is not going to make any sense. WE HAVE TO LIVE WITH IT. So with all my respect to you the President, don’t let all the donkeys’ make decisions please.

  2. dev says:

    good job

  3. දිත් ව පුරවැසි says:

    ආයිත් “කෝවින් “එක දාලා බලන්නද හදන්නේ ලංකාවෙ බෝවෙන ව ද කියලා?

  4. තුච්ච වැඩ says:

    මුන්ගේ කලින් කරපු හැම බුබුලෙම හිල්. නැත්නම් කොහොමද දකුණු අප්‍රිකානු ප්‍රභේදය නැතිව අනිත් හැම කෝවිඩ් ප්‍රභේදම ලංකාවට ආවේ.

    අරහෙන් ගාර්මන්ට් ෆැක්ටරි වල කෝවිඩ් තියෙන ළමයිවත් යොදාගෙන වැඩ කරනවා.

    හිඟන ආණ්ඩුව මිනිස්සු මරලා හරි සල්ලි උපයන්න බලන්නේ. එක බ්‍රැණ්ඩික්ස් ෆැක්ටරියක කෙනෙක් මට කිව්වේ ඒකේ ළමයි 8 ක් මැරිලා, නමුත් ඒවා පත්තරවලින්වත් වාර්ථා වෙන්නේ නැහැ.

    • gihan says:

      කියමු බලන්ඩ පැක්ටරිය කොහෙද කියලා මම බ්‍රැක්ඩික්ස් සේවකයෙක්

  5. Jagath says:

    ලංකාව නැතිම කරලා දාන්න මුන් හදන්නේ. නැති වෛරස් මෙහාට එයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      එතකොට පිටරටවල හිරවෙලා ඉන්න අපේ ඈයෝ දැන් එනවනේ ඒක හා..ද? අනේ නාකි කොටලුවෝ වැඩක් බලාගෙන ගෙදෙටිට වෙලා හිටපං උඹත් උබෙි හාමිපුතාලටම හරියන වහලෙක්

  6. RNY says:

    බොහොම හොඳයි හැබැයි බුබුළු හිල් කරගන්නෙ නැතුව.

  7. පොරමෝලා says:

    බඩු සප්ලයි එකකුත් දෙන්න වෙයි නේද ? හංසමාලි සෙට් කලා නං තනියම උනත් ගේම දේවි

    • Dharshana Abeykoon says:

      උඹට බැරිද?? ලොල්ලෝ ටිකකුත් බහිනවලු

    • ක්‍රිමිනල් says:

      ඇයි ඩයනා අක්කා, අයත් ආසයි කියලා තිබුණා සුද්දන්ට අල්ලන්ඩ, රෑ වෙනකං හොටල් වල බර් ඇරන් බොන්ඩ. එයාට කියන්න, එයත් එවි.

  8. පියුමිගේ පොඩි එකාගේ තාත්තා says:

    හරිම තීරණයක්. ප්‍රංශ ප්‍රභේදය විතරයි අඩු වෙලා තිබ්බේ. එකත් ආවනම් බඩු හරි. ආන්ඩුවේ උන් ගෙවල් වලට වෙලා පඩි ගන්නවා. රොස්ටාර් එකට විතරක් සතියට දවස් දෙකක් වැඩ. ප්‍රයිවේට් සෙක්ට එකට ඉතින් සල්ලි අච්චු ගහන්න බැරි නිසා උන්නත් දාහයි මලත් දාහයි දිනපතා වැඩ. එහෙම වැඩට යන උන්ට මගදී තග දානවා පාරේ වාහන වැඩි කියලා. බියමගම ආසාධිතයන් සැහෙන්න වැඩී. ඔක්කොම ෆැක්ටරි වල ලමයි. නැතුව ගෙවල් වල ඉන්න මිනිස්සු නෙමේ. විරුවා කෙලියා ආයේ ඇට නම ලාකසේ ට බීපු කිරි මතක් වෙන්න.

    • මිල්රෝයි වෙන්නප්පුව says:

      පලයං බත්බැලයෝ අතේ පත්තු ගුන්ඩු දානවා බලං හිටියා වගේ. මෙි වගේ වෙලාවක රටට කරන්ඩ පුලුවන් ලොකුම සේවය ඌරැ කට වහගෙන ගෙදරට වෙලා ඉන්න එක

      • මිල්රෝයි ගේ අම්මට පෝලිමක් says:

        ඔහොම නෙමේ තව උස්සලා උස්සලා දෙකට නැමිල අල්ලපන් ආණ්ඩුවට. ගංජා සුරුට්ටුවට ආන්ඩුවේ අසූචි ලෙවකන තොපිට කොරෝනා හැදුනා ත් එකයි නැතත් එකයි. කෙටියෙන් කියනවා නම් තොපිල වගේ වහල්ලු හිටියත් එකයි වලපල්ලට ගියත් එකයි. තොගේ අම්මට කොරෝනා හැඳිය පොන්නයා.

    • බයියා says:

      ෂුවර් පිටම කිව්වැකි පියුමි වගේම කෙනෙක් තමයි උඹේ අම්මත්

    • Sl guy says:

      මොන බාධක ආවත් රට දුවන්ඩ ඔීනේ අපතයෝ මොනවා කිවත් ටුවරිසමි වැටිලා කන කටිට අපිනේ කන්නේ. හොද වැඩක්

  9. Ssu says:

    ,ලබ්බේ තොවිල් ගහපන් රිදෙන්නම…

  10. chamil says:

    Thalianis good but we should carefully monitor

Main News