ප‍්‍රංශයේ පල්ලියකට පහරසෙයි.. වෙඩි වැදි 8කට තුවාලයි..

July 4, 2017 at 8:02 am | lanka C news
ප‍්‍රංශයේ පල්ලියකට පහරසෙයි.. වෙඩි වැදි 8කට තුවාලයි..

පසුගිය සතියේදී ලන්ඩනයේ ඉස්ලාම් පල්ලියකට පහරදි ඉන් එක් පුද්ගලයකු මිය යෑමත් සමඟ යුරෝපීය සංගමයේ තවත් ප්‍රබල රටක්වන ප්‍රංශයේ ඉස්ලාම් පල්ලියක් අසල ඉරිදා වෙඩි තැබීමකින් 8 දෙනෙකුට තුවල සිදු වී ඇති බැව් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට යුරෝපය පුරා මුස්ලිම්වරුන්ට මුල් කරගෙන පහරදීම් වෙඩි තැබීම් මෙන්ම ඉස්ලාම් පල්ලිවලට පහරදීම් වල වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

ඊට ප්‍රධාන හේතුව යුරෝපා රරටවලට සංක්‍රමණ වූ ඉස්ලාමීය ජාතිකයින් විසින් එම රටවල් තුල සිදු කරන අන්තවාදී ක්‍රියාකාරකම්ය.

link

33 views

4 Comments to “ප‍්‍රංශයේ පල්ලියකට පහරසෙයි.. වෙඩි වැදි 8කට තුවාලයි..”

  1. යූ. ඇස්. එම්බසි says:

    ලංකාවේ මේවගේ දෙයක් සිද්ධවුනොත්, ඒවා හෙලා දැකලා, සිංහල බෞද්ධයින් ජාතිවාදී කියලා, මුලින්ම ප්‍රකාෂ නිකුත්කරන්නේ අපි තමයි.

    හැබැයි, මේවගේ දේවල නෑහුනා/නොදැක්කා වගේ ඉන්නවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. (අතුල කාෂ්‍යප)

  2. බන්ඩය්යා says:

    ලංකාවෙ සිංහල බෞද්ධ අන්තවාදයක් තියනවා සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානි පල්ලි 169ක් කඩලා සිංහල බෞ්ධයන් සුලු ජාතිකයන්ට තාඩන පිඩන කරනවා කියල තොර තෝන්චියක් නැතුව NGO සල්ලි වලට කහින ඩොලර් කාක්කො ප්‍රසිද්ධයේ බොරැ විදනවා. රනිල්/සිරිසේන රෙජිමය ඒ කතා ගැන දෙකට බෙදිල වාද කරගන්න ගමන් රට බෙදන ව්‍යවස්තාව ඉදිරියට ගේනවා. දොස්තරල සය්ටමයක් බදාගෙන ස්ට්‍රයික් කොරනවා. අද රටේ ප්‍රශ්ණය ඔිනැ වෙලාවක වහන්න පුලුවන් සයිටමේ නෙවෙය් අාපහු හරවන්න බැරි රට බෙදන ව්‍යවස්ථාවය්.

  3. රජින්ද says:

    මීළග කුරුස යුද්ධය ඇරබෙන්නට බොහෝ ඉඩ ඇත. ක්‍රිස්තියානි,කතෝලික,ඔතොඩොක්ස්,බෞද්ධ,හින්දු යන මේ සියළු මුලික ආගම් වල සහ-සම්බන්ධයෙන් ඉස්ලාම් වලට විරුද්ධ දැවැන්ත කැරැල්ලක් ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතී.

  4. john the baptice says:

    Moon worship has been practiced in Arabia since 2000 BC. The crescent moon is the most common symbol of this pagan moon worship as far back as 2000 BC.