ප්රකට අරක්කු සමාගමේ ටැංකියක මල සිරුරක්.. අරක්කු නිපදවීම නොනවතී..
November 27, 2018 at 11:20 am | lanka C news
මෙරට ප්රසිද්ද අරක්කු නිෂ්පාදන ආයතනයට අනුබද්ධ කළුතර ස්කාගාරයයේ ස්පීතු අඩංගු ටැංකියක පුද්ගලයෙනක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
එහි සිදුකල නඩත්තු කටයුතුත්තක් අතරතුර සිදුවු අනතුරකින් පුද්ගලයන් සිවුදෙනකු එහි සිරවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් ටැංකිය ඇතුලත මියගොස් ඇතැයිද සදහන්ය.
මල සිරුර ඉන් ඉවත් කිරීමට සිගු කාලයක් ගත වී ඇත.
එම සිරැර තිබු ටැංකියේ තිබු ස්පීතු මගින් අද වන විටද අරක්කු නිශ්පාදනය කරමින් පවතින බවද වාර්තා වෙයි.
මෙතන මිනිස්සු කිව්වේ මනුස්ස කම අමතක කර නොවේ. මේ වගේ සිද්ධියක් නිසා බිහිවූ 69 විස්කි වලට සමාන දෙයක් සිදුවූ බව.
kohomath oya wage weda ithihase wela thiyenawane. mata mathakai colombo minissu wathurath biwwe.