ප‍්‍රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video]

January 9, 2021 at 10:02 pm | lanka C news
ප‍්‍රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video]

වියපත් කාන්තාවකට තරුණ කාන්තාවක් විසින් දරුණු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙමින් ඇත.

මෙරට ප්‍රසිද්ධ ප‍්‍රධාන පාසලක ගුරුවරියක් සිය මවට එසේ පහර දෙන්නේ යයි සමාජ ජාල වාර්තාවල සදහන් වෙයි.

පහර කෑමෙන් බිද ඇද වැටුනු වියපත් කාන්තාව වේදනාවෙන් කෑගසනු වීඩියෝවේ පෙනේ.

112,265 views

27 Comments to “ප‍්‍රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video]”

  1. කුඹුක්කණ් says:

    දෙන්නම රණ්ඩුවටනෙ එන්නෙ?, හෙඩ්ලයින් එකේ විදියට එක්කෙනෙක් ව වැරදි කාරයා කරන්න දඟලලා

Leave a Comment

Main News