ප්රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video]
January 9, 2021 at 10:02 pm | lanka C news![ප්රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2021/01/4454-3.jpg)
වියපත් කාන්තාවකට තරුණ කාන්තාවක් විසින් දරුණු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙමින් ඇත.
මෙරට ප්රසිද්ධ ප්රධාන පාසලක ගුරුවරියක් සිය මවට එසේ පහර දෙන්නේ යයි සමාජ ජාල වාර්තාවල සදහන් වෙයි.
පහර කෑමෙන් බිද ඇද වැටුනු වියපත් කාන්තාව වේදනාවෙන් කෑගසනු වීඩියෝවේ පෙනේ.
Wal belli
a vayasaka undaene gurutumiyata gahanta yanne. itin sva aarakshavata tallu kalama undae vetuna. tunatiyath giyada dannbe nae. namuth varada gurutumiyageda? mewage therumak naethi video hadala salli hambakarnta utsaha karana unnam maha asamajjatiyo.
ගුරුවරියගේ හස්බන්ඩ්ද දන්නේ වීඩියෝ කලේ….
Please arrest this women.
තරහ ගැනීමත් පහර දීමත් කොහෙත්ම හොඳ නැහැ. නමුත්, ඔය සිද්ධිය පසු පස තියෙන හේතුවත් සඳහන් කළා නම් තමයි හොඳ.
අපේ ගෙවල් ලඟ මනුස්සයෙක් එයාගෙ තාත්තව ගිහින් මහළු නිවාසයක නැවැත්තුවා. මුලින්ම කරුණු හොයන්නේ නැතිව මිනිස්සු බනින්න ගත්තා. නමුත්, පස්සේ හෙලි වුනේ, අර තාත්තා දරුවා වියදමට දෙන මුදලින් ලොකු කොටසක් සිගරට් වලට පාවිච්චි කරලා. ඒ, මදි වෙන කොට ගෙදර තියෙන බඩුත් හොරෙන් විකුණන්න පටන් අරං සිගරට් වලට සල්ලි හොයන්න. ඒ මදිවට ගමේ ගෑණු එක්කත් හුටපට… ඉතින් පුතා සංසුන් කෙනෙක් නිසා ගහන්න කරන්න යන්නේ නැතිව නිවාසයක නවත්වලා තියෙන්නේ.
තරුණ ගැහැණියක් වයෝවෘද්ධ මවට පහරදී බිම දමයි.
දන්නේ නැතුව කියන එක වැරදිය් කියලා දන්නවා ඒත් මගේ නාකි නැන්දම්මා අපිට දෙන වධය විඳින නිසා ඔය මහලු ස්ත්රිය ගැන කිසිම දුකක් මට ඇති නොවේ . අර තරුණ කෙල්ල ඔහොම කරන්න පෙළඹෙන්න කොච්චර පීඩනයකින් ඉන්න ඇතිද ? මම නම් කීයටවත් ඔහොම දෙයක් කරන්නේ නැහැ .ඒත් යු ටියුබ් එකේ විශ්ව බලය පතුරන කාල කන්නින්ටය් , රහත් විදියට පෙනී ඉඳල මෝඩ නකිච්චියන්ගේ ඔලු සුද්ද කරලා මනුස්සයන්ට ගෙවල් අපායවල් කරණ මහණ පඩත්තලයන්ටය් ශාප වේවා !!!
ගහන කෙනා වීඩියෝ කරන කෙනාට කිසිම විරෝධයක් නැනේ. වීඩියෝ කරන්නෙත් හැංගිලා නෙමයි. මේ පෙන දෙයින් තීරණයක් ගන්න බැ.
Maha Sinhala Jathiya….
ඔව් ඉතිං මොකද?
උඹ අඩුකුලේද?
ගෙදර ප්රශ්නෙකට ජාතිය ඇදලා ගන්නෙ
කුමුදුනි රේණුකා පෙරේරා දෝනා රණසින්හට පහර දෙන එක තමයි මේ. මිනිස්සු රට යවනවා කියලා කෝටි ගණනක් අරගෙන තමුන්ගේ මිනිහා යොමාල් එක්ක මව ඔස්ටියාවට පැනලා ගිය මවගේ කරුමේ තමයි මේ. ඕක තමයි කුමුදිනිටත් අමෙරිකාවෙ අනවසරයෙන් හිටපු එකට හිරේ දාලා ලංකාවට පිටවහල් කරේ. නඩු වාර්තාව බලන්න Kumudinie Renuka Perera කියලා ගුගල් කරලා බලන්න.