ප‍්‍රකට බේකරි කර්මාන්ත ශාලාවක 23කට කොරෝනා.. රට පුරා ආහාර ප‍්‍රවාහනය කරලා..

December 20, 2020 at 4:40 pm | lanka C news
ප‍්‍රකට බේකරි කර්මාන්ත ශාලාවක 23කට කොරෝනා.. රට පුරා ආහාර ප‍්‍රවාහනය කරලා..

රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබේ.

මෙම කර්මාන්ත ශාලාව ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වේ.

ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

40,826 views

16 Comments to “ප‍්‍රකට බේකරි කර්මාන්ත ශාලාවක 23කට කොරෝනා.. රට පුරා ආහාර ප‍්‍රවාහනය කරලා..”

  1. Jagath Silva says:

    Oya kiyanne FAB ekada

    • සමන්ත says:

      අනේ ඔයාගේ දැනුම FAB එක කොහේදරට පුරාම. ඒක තියෙන්නේ පොෂ් පීපල්ස්ලා ඉන්න පැති වල විතරයි. ඔව කියන්නේ පෙරේරා ඇන්ඩ් සන්ස් ගැන විය හැකියි. මොකඳ ලංකාවේ වැඩිම ශාඛාවන් ප්‍රමාණයක් ඇති ආපනශාලා සමුහයයි එය.

      • FAB මාමා says:

        කොහෙද එකේ රට පුරාම කියලා තියෙන්නේ ? පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ බේකරිය තියෙන්නේ රාජගිරියේ. FAB එකේ බේකරිය තියෙන්නේ රත්මලානේ. සමන්ත අකුරු සාස්තරේ හොඳට ඉගන ගන්න, නැත්තං ඉතිං බයියේක් වගේ නොදන්නා මගුල් කතා කරන කෙනෙක් වෙයි.

      • sam says:

        සියලු දෙනාටම දැනගැනිම පිනිසයි fab අයතනය එවැනි දෙයක් සිදුවි නොමැති බවත් . මෙය මැලිබන් බිස්කට් කර්මාන්ත ශාලාවෙ සිදුවිමක් බව අරංචිවෙ

        • අද රෙන වාහිනියේ වතුර මල්ලි says:

          මැලිබන් එකේ කොහෙද බං බේකරි නිශපානද කරන්නේ. දන්නා තරමින් ෆැබ් එකේ කේක් ඔක්කොම හදලා බෙදා හරින්නේ රත්මලානේ ප්‍රධාන ශාඛාවෙන්. අනිත් එක මැලිබන් එකේ දෙසිය පනහකට වඩා එක දවසක වැඩ කරනවා. මෙතන කියන හැටියට ෆැබ් එකම තමා. නිකන් කඩේ නොයා හිටහන් එක එක මුදලාලිලට.

      • Mangala says:

        සමන්ත ඉන්නෙ ලිඳක් අැතුලෙද

  2. 😥😥😥😥😥😥😥 says:

    දැන් ඉතින් ඒ වගේ දෙගුණයක් අනික් ඇසුරුම් පෙට්ටි ලෑස්ති කරලා ලෑස්ති වෙමු..!

  3. 😷 😷 😷 😷 says:

    An American college student has been sentenced to 4 months in a Cayman Islands prison after violating COVID-19 quarantine rules

  4. Saws says:

    What’s the point of the news if you not mention the name of shop/factory? At least people can be cautious if they know what is this place and if they consume/use their products.

  5. බූරු පුතාණෝ සජියා says:

    අපෙ ටවුමෙත් ෆැබ් එකක් තියෙනවා. ඒකෙ කට්ටියටත් PCR කරන්න වෙයි.

  6. Thisath says:

    Maliban

  7. Sam says:

    little star bakery

  8. Shan says:

    මුස්ලිම් නම් විතරයි නම කියන්නෙ

  9. Ravana parapura says:

    හෙළ ඔසුව ලබාදීමේ ප්‍රමාදය.

  10. Jehan says:

    It’s FAB not Perera & Sons or Malian. Perera & Sons Bakery is in Rajagiriya and the Biscuts are not called bakery products .

Main News