ප‍්‍රකට භික්‍ෂුවක් පහන්තුඩා වීඩියෝව නරඹලා.. විනය පියවර ගන්නැයි මහනාහිවරුන්ට කියති..

September 4, 2021 at 10:02 pm | lanka C news
ප‍්‍රකට භික්‍ෂුවක් පහන්තුඩා වීඩියෝව නරඹලා.. විනය පියවර ගන්නැයි මහනාහිවරුන්ට කියති..

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල අසල රූගත කරන ලද අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

‘බුදුදහම සුරැකීමේ ව්‍යාපාරය’ විසින් යොමු කරන ලද ලිපියකින් ඉල්ලා සිටින්නෙමු මෙයාකාරයෙන් භික්ෂූන් වහන්සේලා විසින් ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් අනවශ්‍ය මැදිහත්වීමෙන් බුද්ධ ශාසනය අපකීර්තියට පත් වන බවයි.

එමෙන්ම මෙම ලිපිය මගින් අදාල වීඩියෝව එම භික්ෂූන් වහන්සේ නරඹා ඇති බව පෙනී යන බවද පෙන්වා දෙයි.

එනිසා දයාවංශ හිමියන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අවශ්‍ය පියවර ගන්නා මෙන් එම සංවිධානය විසින් මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා ඇත.

97,244 views

47 Comments to “ප‍්‍රකට භික්‍ෂුවක් පහන්තුඩා වීඩියෝව නරඹලා.. විනය පියවර ගන්නැයි මහනාහිවරුන්ට කියති..”

  1. New Allah says:

    Mage aagamea adahana salli thiyena kollo okkoma badu captainla, badu nethnam kolu captainla. Honda video hadanna ona nam mage loku evunge gehenu 13ma dala hadanna kiyala mama avasara denawa.

  2. kd says:

    එහි මිනිසුන් ස්වභාව ධර්මයේ ලිංගිකව හැසිරීම. ලොකුම දෙය කුමක්ද? බුදුහාමුදුරුවෝ පවා ලිංගිකව එකතු වූහ. කරුණ

    • cobra says:

      බුදුහාමුදුරුවෝ පවා ලිංගිකව එකතු වූහ.-kd ,මෝඩයෝ බුදුන්වහන්සේ කෙලෙස් නැසූ උතුම් බුදුකෙනෙක් ..බුද්ධාගම පිලිබදව පැහැදිලි අවබෝධයක් නැතිව බුදුන්වහන්සේට අවමන් නොකරන්න ..උබලා වැනි නරුමයෝ නිසයි අපේ රට විනාශ වෙන්නේ

      • Lokuge says:

        බුදුවරු එවැනි එකතුවීම් වෙන්නෙ නෑ.මහා පවක් කරගන්න එපා ඒ උත්තරීතර ගුණය කෙලෙසලා.ඔබලා මොනවා දැනගෙනද ඔවැනි කතා කියන්නෙ.දෙව්දත්ට වෙච්ච ට්ිිකතමය් උරුම වෙන්නෙ.

      • බුදුවරු එවැනි එකතුවීම් වෙන්නෙ නෑ.මහා පවක් කරගන්න එපා ඒ උත්තරීතර ගුණය කෙලෙසලා.ඔබලා මොනවා දැනගෙනද ඔවැනි කතා කියන්නෙ.දෙව්දත්ට වෙච්ච ට්ිිකතමය් උරුම වෙන්නෙ.

    • CAT says:

      kd . Don’t wite bullshit you idiot…

  3. firefighter says:

    ඔක්කොටම කලින් පරීක්ෂණ කරන්න මේ බුදුදහම සුරැකීමේ ව්ව්‍යාපාරයක් ද විනාශ කිරීමේ එන්ජීඕ ව්‍යාපාරයක් ද කියල.- absolutely true Chandana. But these people also have a lot of a– lickers to support their බුදුදහම සුරැකීමේ ව්ව්‍යාපාරය. You can see that from the comments here. for example the stupid comment by MerataUn . These are all dogs licking shoes for dollars.

  4. RNY says:

    A GOLLOTH MENISUN NEDA?

  5. LalithM says:

    බුදුදහම සුරකින්න ආරක්ෂා කරගන්න වෙලාතියෙන්නේ හොර දුශ්ශීල මහනුන්ගෙන් සහ බල තන්හාධික දේශපාලන නායකයින්ගෙන්. ඔවුන් තමා ආගම පිරිහීමට මුල්.

  6. sumith says:

    There should be a mechanism to protect Buddhism form such so called monks
    Sangadikarnaya may be one option

  7. Janaka says:

    බුදුහාමුදුරුවෝයි සිදුහත් කුමාරයයි දෙන්නෙක්ද ? මම දන්නවිදියට සිදුහත් කුමාරයානම් හොඳ බඩු කාරයෙක්. තන්හා රති රඟා ඉන්න ස්ට්‍රිප් ක්ලබ් එකට පවා නිතර නිතර ගිහින් තියෙනවාලු

Main News