ප්‍රකට මුල්‍ය ආයතනයක බලපත්‍රය අහෝසි කරයි.. මුල්‍ය වෙළදපල කැළඹේ..
December 27, 2017 at 6:28 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම දෙසැම්බර් මස 05 වන දින රටට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මුල්‍ය වෙලදපල අයෝජකයන් කැළඹී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.
මෙරට මුල්‍ය ආයතන තුනක බලපත්‍රයන් අහෝසි කිරීම මහ බැංකුව නිවේදනය කර ඇති බවත් එමගින් කොටස් වෙලදපල පවා කඩා වැටෙන බවත් මන්ත්‍රිවරයා පවසයි.
ලංකාවේ අද ඇතිවී තිබෙන මුල්‍ය අර්බුදය හා එකිනෙකට පරස්පර බරපතල ප්‍රකාශයන් නිසා මුල්‍ය ක්ෂෙත්රයට ආයෝජනය කිරීම කිසියෙකු නොඑන තත්වයට පත්ව ඇති බවද ඔහු සදහන් කරයි.
මේ තත්වය නිසා මුල්‍ය ආයතනවල තැන්පත් කරුවන් සිය තැන්පතු ඉවත් කර ගැනීමට කටයුත කලහොත් අර්බුදය තවත් දරුණු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
What are those Finance companies ? Please mulya ayathana thuna monawada? Apata nam tika heli karanna.
CIFL, City Finance, Standard Credit Finance
CIFL තහනම් කරන්න තිබුනේ මීට වසර ගාණකට ඉහත. ඒක පාලනය කලේ නොම්මර එකේ ගේම් කාරයෝ.
පරන තැන්පත් කරුවන්ට පොලී ගෙව්වේ අලුත් අය දාන සල්ලි වලින්. කොටසක වත්කම රින ගානක්.
People have the right to know about these Finance companies and govt must take actions to safeguard the rights of investors.