පියුමි හංසමාලිට බිම දමා අතින් පයින් පහර දෙයි.. බෙල්ල පාගයි…[Video]
April 9, 2019 at 10:32 pm | lanka C news![පියුමි හංසමාලිට බිම දමා අතින් පයින් පහර දෙයි.. බෙල්ල පාගයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/04/4654654555.jpg)
මෙරට ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් යයි ප්‍රසිද්ධ තැනැත්තියකට බිම දමාගෙන අතින් පයින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදා හැර තිබේ.
මෙම නිරූපන ශිල්පිනිය සමාජ ජාලයන් ඔස්සේම ප්‍රසිද්ධියට පත් වුවෙක් වන අතර මෑතකදී යෙලි නාට්‍ය කිහිපයකද රංගනයෙන් එක්ව සිටින්නීනය.
මීට පෙරද ඇය සමාජ ශාලාවන්හිදී විවිධ ගැටුම් ඇති කරගත වීඩියෝ අන්තර්ජාලයේ ඇත.
නිකුත් කර ඇති වීඩියෝවේ සදහන් වන්නේ ඇය පියුමි හංසමාලි බවයි.
Video Link
New Music video Promotion??
මේ පහර දෙන පුද්ගලයාට ඇති වුනා වගේ දුක, සෝකය, භය, ක්‍රෝධය වැනි රිනාත්මක සිතුවිලි ඇති වෙන යුනිවර්සල් තියරි එක දැනගන්න කැමතිද?
ඔන්න අහගන්න……. හරිම සිම්පල්.
අපි කැමති විදිහට දේවල් සිද්ධ වුනොත් අපිට සතුටක් දැනෙනවා.
අපි අකමැති විදිහට දෙයක් සිදු වුනොත් අපිට දුක, සෝකය භය, ක්‍රෝධය වැනි රිනාත්මක හැගීමක් දැනෙනවා.
රිනාත්මක සිතුවිලි ඇතිවෙන එකෙන් මිදෙන්න නම් කරන්න තිබෙන්නේ කැමති විදිහක් නැතුව ජිවත් වෙන එකයි. ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගත විට එසේ ජීවත් වීම පහසු වෙනවා.
හරියට හරි
ඇයි අර මහින්ද සමග කියල දාල තියෙන්නෙ? 😀
මුලින් තිබුනේ මහින්ද දේශප්‍රිය සමග කියල.
පස්සෙ කවුද දේශප්‍රිය කෑල්ල හලල.
Cruelty against humanity!
I see a weird thing happening in this video. When someone tries to press your throat, the first instincts would be to push it away using your hands. In this video her hands are wide spread and doesn’t move to push his foot away. To me it looks fake, and if not, the person who did this would be behind bars by now in a civilized country.
ලැජ්ජාසහගත පහර දීමක් ! දේශපාලකයෙක්ගේ උවමනාවට කරපුදෙයක් වගේයි හිතෙන්නේ මෙයාකරනා වීඩියෝ නතරකිරීමට පාතාලෙට බාරදීල වගෙයි