ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…

November 18, 2017 at 1:20 pm | lanka C news
ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඉකුත්දා සිදුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

එ අනුව හමුව සිදුව ඇත්තේ දැනට සතියකට එකහමාරකට පෙරය.

එක්තරා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී අතිශය රහසිගතව මෙම හමුව සිදුව ඇතැයිද සදහන්ය.

එහෙත් එහිදී කුමන කාරණාවක් සාකච්චා වූයේ දැයි සදහනක් නැත.

76 views

27 Comments to “ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…”

  1. sam says:

    Me Parath Aaaapada ?
    Kohomath Me Paara SiRa Wale ….

Main News