ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී-මහින්ද රහසේ හමුවෙති…
November 18, 2017 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඉකුත්දා සිදුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.
එ අනුව හමුව සිදුව ඇත්තේ දැනට සතියකට එකහමාරකට පෙරය.
එක්තරා ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී අතිශය රහසිගතව මෙම හමුව සිදුව ඇතැයිද සදහන්ය.
එහෙත් එහිදී කුමන කාරණාවක් සාකච්චා වූයේ දැයි සදහනක් නැත.
Me Parath Aaaapada ?
Kohomath Me Paara SiRa Wale ….