ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කාම අපරාධ වීඩියෝවක්..

February 24, 2020 at 9:20 am | lanka C news
ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කාම අපරාධ වීඩියෝවක්..

මෙරට ප්‍රකට ව්‍යාපාරික විසින් කාම අපරාධ සිදු කරන ලද වීඩියෝවක් මාධ්‍යයට මුදාහරින බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම වීඩියෝව ගැන රහස් පොලිසියට පැමිණිලි කර මාසයකට අධික කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව සංවිධානයේ සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

මෑතකදී ප‍්‍රසිද්ද වූ රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි අතර වූ දුරකථන සංවාදයෙන් ද මෙම සිද්ධිය අනාවරණය වූ බවත් ඒ ගැන ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවත් සංවිධායකවරයා සඳහන් කළේය.

135,452 Viewers

9 Comments to “ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කාම අපරාධ වීඩියෝවක්..”

  1. Dunuwila says:

    Machanla link eka thiyena ekek innawanam comment ekak daapan.

    • susil says:

      NO NEED, WE ARE NOT INTERESTED.
      PRIVATE BUSINESS SHOULD REMAIN PRIVATE.
      WE HAVE MORE ISSUES TO DISCUSS IN MEDIA THAN THESE JUNKS.

  2. kawinda says:

    lanka policiya gena kathaa karanna epa. thaama eke inne yahapaalana buwaala. polispathige indan siyaluma policiye loku kudaa hemogema brain wash karanna wenawa. ei neethipathi departhamenthuwa. eka iita hapan. saharaanlage golayo thaama eke innawa.

    • nuwaraone says:

      ජඩපාලන ආන්ඩුව ගෙදර යවා මාස තුනක් උනා…නිකන් කරන්න බැරි දේවල් උනාම ගොන් කතා කීමෙන් වලකින්න….ගෝටා ජනාධිපතිතුමා මහින්ද මහතා අගමැති ..අයියා ට මල්ලිට මුලු රටේම බලය තියනවා..ගෝටා ජනාධිපතිතුමාට රට ගොඩගන්නයි ඕනි…නමුත් ඒකට අකුල් හෙලන්නේ කව්ද කියලා ඕනි කෙනෙකුට තේරෙනවා

  3. කිරිමල්දෙනිය​ says:

    අසේල සම්පත් මහත්තයා ප්‍රසිද්ධියේ බ්ලැක් මේල් කරනවා නේ.
    ආය දෙකක් නැ හොඳ ගානක් ලැබෙයි..
    ප්‍රශ්නේ යට යයි..
    ඕන් බලහං බොරු නං …
    වින්දිත පාර්ශවයේ පැමිණිල්ලක් තියේද මේකට​…

    • Rosh .S says:

      වින්දිත පාර්ශවය අතුරුදහන් කරවල…. පොඩ්ඩක් කියවල බලනව මේ ගැන තියෙන ආටිකල්ස් ටික.

      • කිරිමල්දෙනිය​ says:

        ඔන්න කීබෝඩ් වීරයන් ට චාන්ස් එක
        ඒකා කියනවා ඔප්පු කලොත් බිලියනයක් දෙනවා කියලා..
        අඞ අඞ ඉන්නේ ගිහින් කොරහන් කෝ…

  4. Japana says:

    AL Chairman

Main News