ප‍්‍රකට විනිසුරුවරයෙක් හා රාජකීය දෙමවුපියන් අතර මහ පාරේ ගැටුමක්.. [Video]

May 25, 2019 at 3:50 pm | lanka C news
ප‍්‍රකට විනිසුරුවරයෙක් හා රාජකීය දෙමවුපියන් අතර මහ පාරේ ගැටුමක්.. [Video]

කොළඹ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිසුරුවරයෙකු සහ රාජකීය විද්‍යාලයේ ආරක්ෂක කමිටු සාමාජිකයන් අතර ඇති වූ උණුසුම් තත්වයක් සමාජ ජාලවල වීඩියෝවක් සංසරණය වෙමින් තිබේ.

අදාල මහේස්ත්‍රාත්වරයා සිය දරුවා පාසලට ඇරලීම සඳහා පැමිණ වැඩි වේලාවක් ගත කිරීම හේතුවෙන් දෙමාපියන් සමග උනුසුම් වචන හුවමාරුව සිදුව තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා මෙන්ම පාසල් ආරක්ෂක කමිටුව ද කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.

54,776 Viewers

18 Comments to “ප‍්‍රකට විනිසුරුවරයෙක් හා රාජකීය දෙමවුපියන් අතර මහ පාරේ ගැටුමක්.. [Video]”

  1. මාතර සුනිල් says:

    සමහරක් හිතාගෙන ඉන්නේ උන් දෙවියන්නාන්සේ කියලා. උන් දන්නේ නැහැ උන් සමහරක් විතරයි කියලා.

  2. අඛිල says:

    රටේ මහ බැංකුව විනාශ කරන්නට පාර කැපූ අගමැතිවරයාත් රාජකීය පොරක් තමයි.
    ඔතනට එන යන / ඉන්න හුඟක් එවුන් හොරු වෙන්න බැරි නෑ……

  3. SLW says:

    මහේස්ත්‍රාත්වරු සහ දේශපාලඥයන් අතර වෙනසක් නැත. දෙගොල්ලොන්ම සිතා ගෙන ඉන්නේ තමන්ට වඩා පොරවල් තවත් නැත කියාය. මේ මහේස්ත්‍රාත්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත. ක්‍රියාත්මක කළද, සාදාරණ විනිශ්චයක් ලැබෙන්නේ නැත. මන්ද, අනෙක් මහේස්ත්‍රාත්වරුද තමාගේ එකාට අදින බැවින්.

    මේ සියලුම දෙනා බය නැතිව මෙසේ හැසිරෙන්නේ තට්ටුමාරු ක්‍රමයට ශ්‍රී ලංකා සහ unp ආණ්ඩු පත් කරන බැවිනි. (පොහොට්ටුව පත් වුනද මේ ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක)

  4. සේනක says:

    ලංකාවේ විනිසුරුවරු හිතා ඉන්නෙ ඒගොල්ලන් එංගලන්තෙ මහ රැජිනියගෙ බඩෙන් ආවා කියල…

  5. Banda says:

    රාජකීය කල්ලියේ වලියක් නිසා නඩුත් හාමුදුරුවන්ගේය අන්තිමේ බඩුත් හාමුදුරුවන්ගේය…
    පයින් යන දුප්පත් එකෙක් මෙහෙම කළානම් හතර හන්දි කඩා රිමාන්ඩ් කරන්නේ මෙහෙම මහේස්ත්‍රාත්ලාය…
    අලුත්කඩේ සෙට් එකට කවුරුත් බය

  6. හරීන් says:

    ජෝශප් ස්ටාලින්ට නඩුවක් දමා මහේස්ත්‍රාත් කල්ලිය ලවා අබරමු හොද ගුලියක් ආයේ අමතක නොවෙන්න..

  7. බූලා says:

    යකෝ හරි වැඩක්නෙ රෑ 12 වෙනකම් මීනී බැලුව කියන්නෙ..ඒක රාජකාරිය. හරියට මේක මෙයාගෙ බූදලේ වගේ…තරාදිය හරියට කිරනව නම් මෙහෙම වෙනවද?

  8. Nim says:

    MEWANI JUDGE LA
    THAMY DAN
    THEERANA DENNE
    DAN SATHUTUDA ?

  9. පොරමෝලා says:

    කිං කැකිල්ලෙගෙ පරම්පරාවෙ

  10. Elizebeth says:

    විනිසුරුවරු ශේප් කරගන්න හදන් වුන් මේවට ප්‍රචාරය දෙන්නෙ නෑ..
    නඩු වැටිල තියෙන් මන්ත්‍රී වරුත් මේ වෙලාවෙ විනිසුරු පැත්තෙ..

  11. අංකූරා says:

    මහෙස්ත්‍රාත්වරු සමග පැටලුමක් උනත් ඉතාමත් පරිස්සමෙන් විසදාගත යුතුය . එසේ නොවුන හොත් රටේ නීතියේ පැවැත්ම පිරිහෙනු ඇත . මහේස්ත්‍රාත්වරු සෑම විටම නීතිය විසින් රාමුවකට කොටුකර ඇත .

  12. Ravi says:

    Magistrate should set an example to the public, if not how can they protect the law. There is a common law in the country not to park vehicles front of schools and this idiot should follow it as these laws have been implemented to protect his own child so if this idiot cant understand that i wounder what kind of judgements he gives in courts

  13. Buddhist says:

    There you go, we can now see in open the mentality of the Judiciary in Sri Lanka. This would be another reason why we need foreign judges to participate as observers in inquiries. We have seen in Gotabaya’s case how Judges run away without sitting in the bench. Even at the next Gota’s case another Judge will run away. If this time a Judge runs away the President should immediately request foreign judges to sit in judgement on Gota’s cases.

  14. sana says:

    ranga disanayaka
    fort magistrate

  15. nanasaara says:

    රාජකීය කල්ලියේ වලියක් නිසා නඩුත් හාමුදුරුවන්ගේය අන්තිමේ බඩුත් හාමුදුරුවන්ගේය…
    පයින් යන දුප්පත් එකෙක් මෙහෙම කළානම් හතර හන්දි කඩා රිමාන්ඩ් කරන්නේ මෙහෙම මහේස්ත්‍රාත්ලාය… අලුත්කඩේ සෙට් එකට කවුරුත් බය, ෂුවර් එකටම මහින්දගේ පොරක්. මහින්දත් යුද්ද කරා කියලා මිනි මරන්න හොරකම් කරන්න කෙල්ලෝ දුෂණය කරන්න අවසර දුන්නා වගේ මු රැ 12 වෙනකම් බොඩිස් බැලුවා කියලා වරද සාධාරණය කරන්න යනවා. වෙනෙකෙක් කරානම් උගේ වාහනේ නොම්බරේත් දාලා නම ගම ඔක්කොම දානවා. නඩුකාරයට මාර බයක්නේ තියෙන්නේ.
    ඒක රාජකාරිය. හරියට මේක මෙයාගෙ බූදලේ වගේ…තරාදිය හරියට කිරනව නම් මෙහෙම වෙනවද?

  16. Vanni Bandara says:

    මහෙස්ත්‍රාත්ට යම් විශේෂ සැලකිල්ලක් කළ යුතු ය. ඔහු රාජකාරි බහුල කෙනෙකි. එමෙන් ම ඔහු යන්නේ නඩු 100 ක් පමණ් ඇසීමට ය. එවන්නෙකුගේ මනස කරදරවලින් තොරව තිබිය යුතුය. නීත්ඥයින්ට සහ නඩුකාරයින්ට රාජකාරියට යන අවස්තාවෙහි තානාපති වරප්‍රසාද්වලටත් වඩා ලොකු වරප්‍රසාද ඇත. ජෝසප් ස්ටාලින් ටුසියාවට ලිකු වුනාට මහෙස්ත්‍රාත්ට බක්කෙක් නො වේ. ස්ටාලින් ගල් ආඳා. ශුවර් ඕකා නඩුකාරයා හමුවී සමාව ගන්ට ඇති ගෙදරට බුලත් අතකුත් අරන් ගිහිල්ලා.

Main News