ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..

August 30, 2020 at 6:48 pm | lanka C news
ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..

රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් මත්කුඩු ප්‍රමාණයක් සමඟ විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා මාලඹේ ප්‍රදේශයේ ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකි.

හෙරොයින් ග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් මත්කුඩු ජාවාරම් තොරතුරු ඇති පොතක් බැංකු කාඩ්පත් කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

25,892 views

13 Comments to “ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..”

  1. Lankaputha says:

    S H I I T.. this is not a news.. every one knows this university students are high on drugs and sex most of the times…

  2. රජරට බයියා says:

    අයියෝ, රටට ගිය කලදසාව. පොහොට්ටුව බලයට නාවානම් රටම ඉවරයි.

  3. කාන්තාර පළඟැටියා says:

    ” Earn & Learn “

  4. "දහඩිය මහන්සියක් නැතිව මුදල් ගෙනෙන රස්සාව" says:

    මගේ මල්ලිගේ පුතා යන්නේ මේ කියන විශ්ව විද්‍යාලයට… දවසක් මම ගියා පුතාව එක්කරගෙන එන්න එතැනට…. මගේ අවුරුදු ගානක් පරන ආදර වාහනයෙන්… ඒක දැකලා මගේ පුතාගේ යාලුවා මට කියපි…”ලැජ්ජ නැද්ද අංකල් ඔය වගේ මලගොඩක් මේ වගේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලඟට ගේන්න” … මෙන්න මේවනෙ නියම වාහන කියලා මට ‘SPORT Range Rover ‘ එකක් පෙන්නල ගිහිල්ලා එයා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගත්තා….ඒක දැකලා තක්බීරිවුනු මම ඒ වාහනය ලඟට ගිහිල්ලා ඇහුවා පුතේ මේක ඔයාගෙමද..? එතකොට කිව්වා ඔව් මේක මගේ 23 උපන්දිනේට අම්මි තාත්තිගෙන් ලැබුන උපන්දින තෑග්ග…කියලා …. මම ඇහුවා මොනවද පුතාගේ අම්මි තාත්ති කරන රස්සාව කියලා… එතකොට කීවා දෙන්නම බිස්නස්. කරන්නේ.. අම්මිට මේ ලඟම මේකප් සැලූන් එකක් තියෙනවා.. අපි තුන්දෙනාටම මේ වගේම වාහන තුනක් තියෙනවා කියලා…ඒ කියන්නේ.රු කෝටි 18 ඒවා තුනක්…!!
    රු කෝටි 60ක්.. බුදු අම්මෝ..!
    ඉතින් දැන් හිතාගන්න පුලුවන්නේද… මොකක්ද බිස්නස් එක කියල..! තාත්තගෙ කුඩු ….අම්මගෙ සැලූන් එකට යනවා …. අම්මගෙන් ඒ ලඟම සල්ලිකාර තරුණයො ඉගෙන ගන්න තැනට පුතාගෙන් යනවා…
    .
    ජානය උරුම කර ගත් සැප කතාව…!

    • senanayake says:

      ubata CID yanna oneda

    • Ravi k says:

      Range Rover cost is around 4 to 5 crores.
      Not 18 crores .

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹේ මල්ලිගෙ පුතා යන්නෙ ඔය කියන විශ්ව විද්‍යාලයට.ඕකෙ පුතාට උගන්වන උඹේ මල්ලි විකුනන්නෙ පොල් කුඩුද​? උඩ බලල කෙල ගහ ගන්න එපා බං.

      • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

        උගේ මල්ලි විකුණන්නෙ ගම්මිරිස්. පාස්කු බෝම්බ ගහපු ඊබ්‍රහිම් නානා කෝටිපතියෙක් වුනේ එහෙමයි.

    • ඇත්ත තත්ත්වය මේක තමා. ඔය කියන් බිස්නස් කාරයන්ගේ බිස්නස්වලින් ලැබෙන ආදායම සෙව්ව නම් ඇත්ත හෙළි වෙයි.

  5. john the baptice says:

    කෝ මේවට සම්බන්ද මැති ඇමතිවරු මේ අය ගැනත් සොයන්න සතොසට සිනි කියා මත් කුඩු ගැන දැන් කතා නැහැ?

  6. වයි දිස් කොලවෙරි says:

    නැවු තියන ඇමතිලා එහෙම ඉන්නවා නම්, නැවු වලින්මොනවද අදින්නේ කියල හොයා බලන්න වටිනවා.

    මොකද කුඩු බිස්නස් එකට අවශ්‍ය දේශපාලනය සහ නැවු.

  7. SL says:

    Not only this unive even the nearest once should be checked.Drug sellers r targeting unive students through these type of fake students.
    Same is applicable to many schools now.Hats off! To the gvt for doing these raids

  8. kk says:

    What is this university?

Main News