ප‍්‍රකට සහල් ව්‍යාපාරිකට අක්කර 100ක්.. සෝමාවති රක්‍ෂිතය බැකෝ දමා පෙරලයි.. විල්පත්තුව පරදන පරිසර සංහාරයක්.. [Video]

September 19, 2020 at 10:31 pm | lanka C news
ප‍්‍රකට සහල් ව්‍යාපාරිකට අක්කර 100ක්.. සෝමාවති රක්‍ෂිතය බැකෝ දමා පෙරලයි.. විල්පත්තුව පරදන පරිසර සංහාරයක්.. [Video]

මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් විසින් සෝමාවති ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අක්කර 100 ක් පමණ ප‍්‍රමාණයක් බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර දමා ඇත.

මෙසේ විනාශයට පත් කර ඇත්තේ සෝමාවතී ජාතික උද්‍යානය හා ත‍්‍රිකෝණමඬුව රක්ෂිතය අතර කලාපය තුළයි.

මේ සම්බන්ධයෙන් මහවැලි ඇමැති සිරිපාල ගම්ලත් මහතා දැනුවත් කිරීමෙන් පසු එම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

බඩ ඉරිගු සඳහා උදාවක් සඳහා යයි පවසමින් වනාන්තර ඉඩම් අක්කර සියයක් පමණ පැවති රජට සමයේදී මෙම ව්‍යාපාරිකයාට මහවැලි අධිකාරිය විසින් නිදහස් කර ඇත.

එම ඉඩම් කොටස් වල තිබූ විශාල ගස් දැව සදහා කපාගෙන ගොස් ඇත.

සහල් මුල් හිමියාගේ සහල් මෝලවල දහයියා ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් වනාන්තර භූමියද බැහැර කර තිබේ.

61,949 views

20 Comments to “ප‍්‍රකට සහල් ව්‍යාපාරිකට අක්කර 100ක්.. සෝමාවති රක්‍ෂිතය බැකෝ දමා පෙරලයි.. විල්පත්තුව පරදන පරිසර සංහාරයක්.. [Video]”

  1. මාතර වැසියා says:

    මහානාම සමරවීර පාලම නැවත වරක් මාතර – නිල්වලා පාලම ලෙස නම් කරන්න. එක පුද්ගලයෙකුගේ උවමනාවට කෙරුණු වැඩක්.

    නගරාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!

    • රට වැසියා says:

      එතකොට මහින්ද රාජපක්ෂ ජත්‍යන්තර ගුවන්තොටුපල වරාය ……..එහෙම කෝමද?

      • Labba Tamai says:

        ඇයි ඒව ගැන උබට කසනවද?

        • LION says:

          මහජන බදු මුදල් වලින් හදන කිසිම දෙයකට පුද්ගලයින්ගේ නම් නොදිය යුතුයි එසේම වන රක්ෂිත විනාශකිරීම ,ගස් කැපීම තහනම් කල යුතුයි .
          සෝමාවති රක්‍ෂිතය බැකෝ දමා පෙරලයි.. විල්පත්තුව පරදන පරිසර සංහාරයක් සිදු කරන තුරු ප්‍රදේශයේ පොලිසිය නිදිද ? මේ ආණ්ඩුවට බලයට පත්වූවාට පසු වන රක්ෂිත විනාශකිරීම වැඩි වී ඇත ..ගරු ජනාධිපති තුමෙනි ,මේ පිලිබදව ඔබතුමාගේ අවධානය යොමුකරන්න ..යහපාලනය නැවැත්වූ තැනින් නැවතත් පටන් අරන්ද ? මේ සිදුවීම් ගැන අපි ඉතා කණගාටුවට පත් වෙමු …මේ වන රක්ෂිත විනාශකරන්නේ ඉඩම් MCC ලබාදී එය ක්‍රියාත්මක කිරීමට ද ? එක අපිට ප්‍රශ්නයක්

      • sira says:

        හම්බයන්ගේ ජත්‍යන්තර ගුවන්තොටුපල වරාය …

    • Saman says:

      ඉහත කමෙන්ට් එකෙන් පෙනෙනුයේ මාතර ගොබ්බ ගොන් දේශද්‍රෝහි බයියන්ගේ තරමය. මෙතරම් වන විනාශයක් වී තිබියදී මාතර පාලමක් ගැන මෙතනට අදාල නොවන කමෙන්ට් එකක් මේ ගොබ්බ හරකා විසින් දමා ඇත.

      • Labba Tamai says:

        මේ කොමෙන්ට් එකෙන් පෙනෙන්නේ සමන් නමැති 1600ට කලිසම පාත් කරන ටොයි ලොල්ලාට ඌට පුක් පාර දෙන මොංගලයා වෙනුවෙන් ඇතිවන මෙව්වා එකයි

        • සිංහල බන්ඩා says:

          ^ මාතර තව ගොන් බයි ලොල්ලෙක්. මාතර කියන්නෙම පොන්ටින්ලගෙ පාරාදීසයක් 😀

  2. gamarala says:

    මේ අපරාදයට සාප වේවා

    • සමන් කුමාර says:

      මේවා තමයි පොහොට්ටු රජයේ රට දියුණු කරන ක්‍රම , රට සව්භාග්‍යමත් කරන වැඩපිළිවෙල
      ලංකාවේ ගස් වැඩි හැමතැනම ගස් වැවිලා , මේ ගස් රට දියුණුවෙන්න තියෙන ලොකුම බාධාව
      ඒ නිසා තමයි මේ රජය ගස් කැපීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්නේ , මේ ආණ්ඩුවේ
      දැක්ම ” එන්න ගස් කපමු රට දියුණු කරමු “

      • JOY says:

        ලක්ෂ 69 ජන්දය දී පත් කලේ අපේ රටේ වන රක්ෂිත විනාශ කිරීමට නොවේ ..මේ කැලැ එළිකරන්නේ ඇමරිකන් කළු තරුවට ඉඩම් ලබා දී MCC ක්‍රියාත්මක කිරිමටද ? පොහොට්ටුවේ සිටින සමහර දේශද්‍රෝහියන් දැන්වත් අපේ මව් බිම ගැන සිතා මේ සිදුවීම් නතර කල යුතුයි ..කරුණාකර මේවට සම්බන්ධ පුද්ගලයින්ට නීතිමය පියවර ගන්න …

  3. Habeeb Jamaldeen says:

    ඕවා ගනන් ගන්ඩ එපා..මේවා දේශප්‍රේමි වන සංහාර

    • වයි දිස් කොලවෙරි says:

      නිවුස් එක කියවල කොමෙන්ට් කොටපන්.
      කැලේ කපන්න අවසර දීල තියෙන්නෙ UNP + JVP යහපාලන පාන්ඩුවෙන්. කැලේ කපන එක නවත්තල තියෙන්නෙ මේ ආන්ඩුවෙන්.

  4. gini says:

    Maybe for a 🏌️‍♀️⛳ course 😂😂

  5. ඇන ලිස්ට් says:

    හිරු එකෙන් එනකල් මේව දන්නෙ නෑ වගේ හිටපු නිලධාරීන්ව එල්ලන්න නීති ගෙනාවා නම් හරි. වරද රාජකාරි පැහැර හැරීම තුලින් පරිසර විනාශයට අනුබල දීම.

  6. Sathya Gaweshana says:

    Siripaala Gamlath and DS are good friends. He won’t take any action against DS. Also,We need to find out to where Siripala Gamlath is disposing of the waste in Nipuna rice.

  7. බන්ගොයියා says:

    මේකෙ කමෙන්ට් කරපුව දැක්කම දකුණෙ කෙනෙක් කියන්නත් ලැජ්ජයි. යකුනේ මේ විනාශ වෙන්නෙ තොපෙත් අපෛත් රට. හෙට උපදින්න සිටින දරුවන්ට උරුමකර දියයුතු රට.

  8. Nandasoma Suriyaarachchi says:

    ‍ෙම් උද්ධච්ඡ, අසාධාරණ ලාභ ලබන ව්‍යාපාරිකයන් ‍ෙමල්ල කර ගත ‍ෙනාහැකි නම් රජ‍ය ‍‍ෙක‍ෙරහි අැති ජනතා ප්‍රසාදය හීන වීම වැළැක්විය ‍ෙනාහැකිය…..!

  9. Saradiel says:

    මේ කල අයගේ සම්පත් රජයට බාර ගත යුතුය.

  10. malraj says:

    එන්න ගස් කපමු රට දියුණු කරමු “ hitan….