ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයාගේ කොළඹ නිවසේ වතුර කපයි.. වසර ගණනක් ජලය හොරෙන් අරන්..

April 2, 2021 at 2:10 pm | lanka C news
ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයාගේ කොළඹ නිවසේ වතුර කපයි.. වසර ගණනක් ජලය හොරෙන් අරන්..

මෙරට ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ සහල් ව්‍යාපාරිකයකුගේ කොළඹ පිහිටි නිවසට වසර ගණනාවක් ජලය වංචා සහගත ලෙස ලබාගෙන හෙළි වී ඇත.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය විසින් ඔහුගේ නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇතැයිද වාර්තා වෙයි.

2015 වසරේ වංචනික ලෙස ජලය ලබා ගැනීම සිදුවී ඇති බවත් එහි වංචාව රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවත් ආරංචි මාර්ග කියා සිටී.

32,411 views

10 Comments to “ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයාගේ කොළඹ නිවසේ වතුර කපයි.. වසර ගණනක් ජලය හොරෙන් අරන්..”

  1. Anuradha says:

    ඉතින් බලන්න මේවගේ එවුන්ගෙන්ද රටේ ජනතාවට සහල් වලින් සහනයක් ලබාගන්න පුළුවන් වන්නේ? මුන් කථා කරන්නේ නිකම් බඩේ තිබෙන දේවල් වුනත් එළියට අරන් දෙන විදියට නමුත් කරළා තිබෙන්නේ අන්තිම සක්කිලි වැඩක්.හේවු නරුමයින් සහාල් සඟවා නැතැයි කියන්න කාටද පුළුවන් මුන්ට දෙන්න රටේ දෙන්න තිබෙන අන්තිම දඩුවම් එයට අමතර විශාල දඩමුදලක් අය කරගන්න අහිංසක මිනිසුන්ගේ ජලයෙන් මුන් රජසැප විදීන්න ගත්තාට.මුන් තමයි බිමට තිබෙන ජලය හොරෙන් අරන් සුවිම්පුල් වලට වතුර පුරවා සෙල්ලම් කරන්නේ.ජනාධිපතිතුමණි දෙන්න ලස්සණට දඩුවමක් මතක සිටින්න එහෙත් කරයිද අන්න එතනයි ප්‍රශ්නය!

  2. දැන් සනීපද අපේ රේ-ගූව..! 🤬🤬🤬 says:

    මේ දැන් ලැබුන නිවුස් ෆස්ට්…
    පිලිකා කාරක විශ පොල්තෙල් ප්‍රශ්ණය නිසා යුරෝපා රටවල දෙමල කඩවල විකිනීමට තියෙන තෙලෙන් බැදලා ලංකාවෙන් ගෙනල්ලා තියෙන සෑම බයිට්ස් වර්ගයක්ම [ මුරුකු …. කඩල..] වහාම ඉවත් කරන්න ඒ රටවල්වල නියෝගයක් දීලා…!
    වැරදිලා හරි විකුණුවොත් දඩය පැකට්ටුවකට ලංකාවේ මුදලින් රු ලක්‍ෂ දෙකයි..!
    දැන් සනීපද අපේ රේ-ගූව..! 🤬🤬🤬

  3. ස' ලිඳේ says:

    ජල සම්පාදකේ ධාතු සුණකයෝ එක මාසයක් පහුවුන ගමන් අපිට රතු බිල් එවන්නේ.. ගිය අවුරුද්දේ ඉඳලා අපේ ගමට දෙන්න තියෙන වතුර පුද්ගලික ව්‍යාපර වලට හොරෙන් විකුනලා අපිට උදේ පැය 2ක් හා හවස පැය 2ක් පමනයි වතුර දෙන්නේ.. රෑ 10ට පස්සේ වතුර නෑ.. උන්ගේ කාල සටහනට අනුව අපිට වැසිකිලි යන්න වෙලා තියෙන්නේ.. ජල සම්පාදකේ වේස බැල්ලිගේ පින්ගුත්තර කම්බ හොරු ඕකුන්ගේ පවුල් පිටින් වතුර බිඳක් නැති කාන්තාරවල අපාදුක් විඳවපියව්..

  4. Sameera says:

    නමත් එක්ක දාන්න.

    • සනත් ඉතාලිය says:

      දත මැදගෙන හිටපන් නම දානකන් ඔක්කොම දන්නව වියාපාරිකයගෙ නම දන්නෙ නැහ. බලන්ගියාම ඔක්කොම මාද්‍යය එකයි.

    • 😅😅😅😅😅😅 says:

      නම පල කරන්න බය ඔහුගේ පුත්තරයා මහ උසාවියේ කලු ලෝගු කාරයෙක්….!! ඒකයි හේතුව..!

  5. Sun says:

    This is the way they are making money illegally. That won’t work in this life as well as in their next life. They are suffering due to the wrong doing in this life in next lie. They have to undergo natural punishment.

  6. Wathura Hora says:

    Name not necassary. Publish the address. Otherwise people got mislead.

  7. සුසන්ත says:

    ඔය රත්න හාල් කාරයා

  8. පබිලිස් says:

    ආන්ඩුව බයයි හාල් වියපරක්‍යින් ට

Main News