ප‍්‍රකට හිමිනමක් සම්බන්ද වීඩියෝවක් සමාජජාලාවල.. බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක්..

August 25, 2020 at 10:00 am | lanka C news
ප‍්‍රකට හිමිනමක් සම්බන්ද වීඩියෝවක් සමාජජාලාවල.. බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක්..

කොළඹ ප්‍රදේශයේ ප‍්‍රකට විහාරස්ථානයක හිමිනමක් සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලාවන්නට එක් කර තිබේ.

එම පන්සලේ උඩුමහලේ යැයි කියන කාමරයක කාන්තාවක් සද දරුවෙකුද සම්බන්ධයෙන් ඇති වූ මතබේදයක් මෙම වීඩියෝවෙන් පෙන්වයි.

දරුවා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් එම කාන්තාව විසින්ම එම අවස්ථාව වීඩියෝගත කර සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

395,274 views

18 Comments to “ප‍්‍රකට හිමිනමක් සම්බන්ද වීඩියෝවක් සමාජජාලාවල.. බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක්..”

  1. Awajaathaka says:

    Randu karaganne nathiwa DNA test ekak kalaanam prashne visanda ganna thibuna!

  2. ක්‍රිමිනල් says:

    ගෑස් අමිල කියලයි ආරංචිය.

  3. Yakaa says:

    Where is the link?

  4. කැබි නරියා says:

    සිවුරක් පොරවගත් මුසළුවෙක්….