ප‍්‍රකට හිමිනමක් සම්බන්ද වීඩියෝවක් සමාජජාලාවල.. බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක්..

August 25, 2020 at 10:00 am | lanka C news
ප‍්‍රකට හිමිනමක් සම්බන්ද වීඩියෝවක් සමාජජාලාවල.. බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක්..

කොළඹ ප්‍රදේශයේ ප‍්‍රකට විහාරස්ථානයක හිමිනමක් සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලාවන්නට එක් කර තිබේ.

එම පන්සලේ උඩුමහලේ යැයි කියන කාමරයක කාන්තාවක් සද දරුවෙකුද සම්බන්ධයෙන් ඇති වූ මතබේදයක් මෙම වීඩියෝවෙන් පෙන්වයි.

දරුවා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් එම කාන්තාව විසින්ම එම අවස්ථාව වීඩියෝගත කර සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

495,843 views

18 Comments to “ප‍්‍රකට හිමිනමක් සම්බන්ද වීඩියෝවක් සමාජජාලාවල.. බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක්..”

  1. Saman says:

    Ko link eka denna.

    • මාතර සුනිල් says:

      මේවා ගොන්ජාගෙ බොරු

      • රසික says:

        බොරු නෙවෙයි ඒ වීඩියො එක මමත් දැක්කා.මේ හාමුදුරුවො විවාහ වෙලා පස්සෙ මහන වුනාද දන්නෙ නැහැ.ඒ ගැහැනුකෙනා දරුවට වන්දි ඉල්ලනවා හාමුදරුවන්ගෙන්

    • බුවනෙක ගේ මුස්ලිම් wife says:

      මහරජ මහින්ද ඔබ ඉක්මනින් මොනවා හරි කරන්න.

  2. kawinda says:

    meweni dusseelayo egath hitiya. namuth mewa maadya magin pala kireema buddhaagamata narakai. hangana eka hondai kiyala kiyanawa nowei. eliyata demmath wenasak nehe. me wahanse samaanama thawath wahansela kothekuth aganuwarama innawa ethi.

  3. HUKARIS says:

    Nugegoda thattayek, reta suit endan baba hambuwena kan ispritaleka hitiyalu.
    Harak Gehenu muuta vandinawalu.
    Logu dagaththat, Sivuru Endath, Toppi dala, rewul wevwath, badu pranawath wenawa sure pita sure.

    Kelewala bhawana kalath sthri rupaya nisa seele kedena kee denek innawada.

    Matath ehema kota, an aya gena kawara kathada.
    Pawkara sthriyakata gal gasanna paw nokarapu hutapparayo kee denek innawada ooy?

  4. gmaya says:

    Link Aka Danna.

  5. Saleem says:

    එකෙකුටයත් සිංහලෙන් කොමෙන්ට් එකක් දාන්න බෑ. බොරු භික්ෂූවො බොරු සිංහලයො

  6. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    මෙවැනි දේවල් දැන් සමාජයේ ඉතාම සුලභයි.. අවසානයේදී වෙන්නෙ කාන්තාව නිකම් ලැජ්ජාවට පත් වෙන එක පමණයි. මේ උන්නැහැ වෙන පලාතකට ගිහින් අගේට පන්සලක නායකකම භාරගෙන පෙරට වඩා හොඳින් ඉඳීවි. කොහොම උනත් දරුවගෙ උප්පැන්නෙට භික්ෂු හැඳුනුම්පතක් භාවිතාකරන්න බැහැ. ඒ නිසා දරුවාගේ පියාගේ නම යොදන්න මොහු හොර හැඳුනුම්පතක් භාවිතා කරලා තියෙනවා වෙන්න ඕනෑ. පොලිසියේ මහතුන් ඒ ගැනත් පරීක්ෂණ කලානම් හොඳයි.

  7. Acharya says:

    සමන්ත භද්‍ර?

  8. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    භාවනා කරන හැටි කියාදෙන්න ගිහින් සාධු සාධුගෙ බාව නාවලා…
    මේ වගේ පරයෝ තමා හයියෙන් ලවුඩ්ස් පීකර් දාගෙන කරන තරමක් කුපාඩි වැඩ පීකර් සද්දෙන් යටපත් කරන්නෙ..

  9. කොළඹ බයියා says:

    කවුද බොලේ ඇලිස්.

  10. lal milano says:

    Malwaththa,Asgiriya,Amarapuru Meek Naha. Aho GOUTHAMA SASUNATA GIYA KALA.Mun Okkoma Asramanayo. SABBA DUKKA NISSARANA NIBBANA SACHCHA KARANATHTHYA KIYALA PAVIDI WENNE. SARIPUTHTHA PARAMPARAWA.

Main News