ප‍්‍රකට ෆිනෑන්ස් සමාගමක් බංකොලොත්.. ඈවර කර වසා දමන්න සූදානම්.. තවත් දෙකක් මහ බැංකු අධීක්‍ෂණය යටතේ…

September 29, 2018 at 12:00 pm | lanka C news
ප‍්‍රකට ෆිනෑන්ස් සමාගමක් බංකොලොත්.. ඈවර කර වසා දමන්න සූදානම්.. තවත් දෙකක් මහ බැංකු අධීක්‍ෂණය යටතේ…

වත්කම් හා වගකීම් කෝටි ගණනාවක් ඇති මෙරට පුද්ගලික මූල්‍ය සමාගමක් නුදුරේදීම බංකොලොත් යයි ප‍්‍රකාශ කර ඈවර කර වසා දැමීමට නියමිත යයි මහ බංකුවේ ආරංචි පවසයි.

මෙම ෆිනෑන්ස් සමාගම මීට පෙරද මතබේදාත්මක ගණදෙනුවල යෙදුනු ව්‍යාපාර ජාලයකට අයත් වන අතර මෑතකදී කරන ලද ඇතැම් ගනුදෙනු නිසා අර්බුදයකට ලක්ව තිබේ.

මීට අමතරව තවත් පුද්ගලික මූල්‍ය ආයතන දෙකක් මහ බැංකුවේ දැඩි අධීක්ෂණයට ලක් කර ඇත.

62 views

5 Comments to “ප‍්‍රකට ෆිනෑන්ස් සමාගමක් බංකොලොත්.. ඈවර කර වසා දමන්න සූදානම්.. තවත් දෙකක් මහ බැංකු අධීක්‍ෂණය යටතේ…”

  1. තරංග says:

    මම පටන් ගන්නේ The වලින්

  2. තරංග says:

    සමාගමේ නම පටන්ගන්නේ The කියලා..

  3. thilan says:

    2005 kalin lankawe arthikaya dollor billion. 20, ey arthikaya thamai Mahinda billion 80 waka dawantha business arthikaya hatiyata paruwarthana kale. Mey Jr premadasa wage billion 15 misra janasaviya arthikaya karapu unp wage podi pakshyakata mahindage slfp eka hadapu mey dawantha billion 80 antha daneshwara arthikayak karanna denekama vihiluwak. Karanna deela bari wenakota katha vidihata bahiba ekkath wihiluwak

  4. Ganja says:

    C………………..C……….. KIYALA. MANUSSA KAMATANI

  5. Champika says:

    E- I thamai wage

Main News