ප‍්‍රකෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම බලෙන් අල්ලාගෙන..

August 30, 2017 at 11:13 pm | lanka C news
ප‍්‍රකෝටි ගණනක් වටිනා රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම බලෙන් අල්ලාගෙන..

කෝට්ටේ ප‍්‍රදේශයේ ඉතා ඉහල වටිනාකමකින් යුතු රජයේ ඉඩමක් ඇමති මලික් සමරවික‍්‍රම විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට චෝදනා එල්ල වෙයි.

කොට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු පිරිසක් අදාල ඉඩම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී එහි සිටි ප‍්‍රධානියෙක් ඒ බව කියා සිටියේය.

75 views