ප්රචණ්ඩ කැළඹිල්ල කොළඹට මුහුණලා.. රතු නිවේදන නිකුත් කෙරේ.. සජීවී චන්ද්‍රිකා දර්ශණ මෙන්න..
November 30, 2017 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකාවට බටහිර දිශාවෙන් වර්ධන වෙමින් ඇති පීඩන අවපාතය දැන් ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.
මේ වන විට එම අවපාතය ස්ථානගතවී තිබෙන්නේ කොළඹට කිලෝමීටර් 200 පමණ දුරකින් බස්නාහිර දිශාවෙන් යයිද ඔවුන් සදහන් කරයි.
අද පස්වරුව වෙද්දී එය තවත් වර්ධනය වෙමින් දකුණු ඉන්දියාව හරහා අරාබි මුහුදු කලාපයට ගමන් කරනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.
තෙසේ වෙතත් අද දිනයේද නිරිතදිග ප්‍රදේශයන්හි තද වැසි ඇති විය හැකි බවත් පැයට කිලෝමීටර් 60-70 වේගයෙන් යමා යන සුලං තත්වයක්ද ඇති වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ රත්නපුර, මාතර, මහනුවර, ගාල්ල, මාතලේ, බදුල්ල, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්රික්යන්හි ඇතැම් ප්‍රදේශ සදහා නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.
මේ අතුරුන් රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී් වසම් කිහිපයකට නාය යාම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති අතර එම ප්‍රදේශවල ජනතාව හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද දන්වා සිටී.
එසේ දැනුම් දී ඇති ප්‍රදේශයන්හි ජනතාව නාය යාම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාත්‍යන්තර කාලගුණ වාර්තා මෙතනින් 01 02
For 3 years we have suffered one disaster after another. On top of that man made Yahapalana brand disasters like scams etc. when is this going to end!!!
please don’t talk about Yahapalana or any political no one will come from politic get together and do thinks to MOTHER LANKA if you REMEMBER what happen tsunami WHEN RAJAPAKSH was there ???
Learn before writing. That time it was Chandrika who stayedbon Power, yet another yahapalana a$$…
Hoooo
Puluvannam thavath ali dethun denek marapalla ethakota sbavadharmenma vena de balanna puluvan. Maruwe nikan ath dala ali dennek newei kiyana eka siyalu laankikayanta theereevaa..
විමල්ට ඇමති කමක් දුන්නනම් කිසිම ස්වබාවික විපතක් වෙන්නේ නැ
galapenama nama daagena thiyenne.
All this is bcoz the sakkili yamapalana BAD RULE…….chase them[yamapalanaya] right OUT of our motherland very soon…….SINHALESE WAKE UP NOW.
Yamapaluwo awa dawase indala hemadama monawa hari wipathak. Ranila wage wanda muusala salingika kalakaniyek agamathi wela pambaya wage boru kaiwaru karayek rate nayakaya wela innakota mehema nowunoth thamai pudume.
citizens!!! why are you keeping your eyes & ears closed?such a big disaster is just a little bit away from you.If you want to do something do it quickly