ප්රජාතන්ත්රවාදයට මං කැමති නෑ.. රට ගොඩදාන්න ආඥාදායකයෙක් ඕනෑ..- SB
July 22, 2018 at 2:10 pm | lanka C news
රටේ නායකත්වය සදහා දේශප්‍රේමි ආඥාදායකයෙක් උවමනා බව තම විශ්වාසය යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
තමන් එදා සිටම ප්රජාතන්ත්රවාදයට කැමැති නැති බවත කී ඔහු රටට උවමනා වන්නේ සොඳුරු ආඥාදායකයෙක් යයිද කියා සිටී.
ලෝකයේ කඩා වැටී තිබූ බොහෝ රටවල් නැගී සිට ඇත්තේ එවැන් දැඩි පාලකයන් නිසා යයිද පවසන මන්ත්‍රිවරයා අද රට තුල ඇතිව තිබෙන පාතාලය, බෙදුම්වාදය පරාජයට නම් දැඩි පාලකයකු උවමනා කරන බවද කීය.
අනුබුදු මිහිඳු මාහිමියන් මෙරටට බුදු දහම හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාව දහම් ද්වීපයක් බවට පත්විය. ලොව සෙසු රටවල් අතරින් ලංකාව සුවිශේෂ වූයේ බුදු දහමේ ආලෝකය නිසයි. මෙරට බෞද්ධ සංස්කෘතියක් ගොඩනැගීම සඳහාත් දැහැමි දේශපාලන සංස්කෘතියක් උදා කිරීම සඳහාත් ලාංකීය භික්ෂුවගෙන් ඉටු වී ඇති කාර්යභාරය සුළුපටු නොවේ. බුදු සමය ලැබීමත් සමඟ සෑම රජ දරුවෙකු ම බෝධිසත්ව ගුණයෙන් යුතු වූහ. භික්ෂුන් වහන්සේ දැකීම, ගුණයෙන් යුතු වූහ. භික්ෂුන් වහන්සේ දැකීම පවා මංගල ලක්ෂණයක් ලෙස සිතූහ. සෑම රජෙකුම බෞද්ධ භික්ෂුන්ගේ අවවාද අනුශාසනා පිළිගෙන ඒ අනුවම රට පාලනය කරන්නට වූහ. තෙරුවන් සරණ ගිය දැහැමි උපාසකයකු වූ රජු භික්ෂුන් වහන්සේ සමඟ ඇසුර බෙහෙවින් ප්‍රිය කළහ. භික්ෂුව යනු රාජ්‍ය උපදේශකයා ය. ජාතියේ මුර දේවතාවුන් වහන්සේය. යන පිළිගැනීමෙන් යුතුව රජු ක්‍රියා කළ අතර භික්ෂුන් කෙරෙහි අපමණ සැදැහැ සිතකින් ක්‍රියා කළ බව වංශකථාවන් ගෙන් පැහැදිලි වේ.
මූ ප්‍රජාත්‍රන්තවාදයට කැමති නෑ තමයි හිටන් . ඒකනෙ බන් පැරදිලත් ඇමති වෙලා හිටියේ.
Prajatantra wadayata S b Disanayaka kemathy unath nethath apataawasya prajatantra wadaya.