ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපේ.. ලිච්චවීලා අත්පොලසන් දෙති.. දිනේෂ් පාර්ලිමේන්තුවෙන් එලවයි.. පාර්ලිමේන්තුව තහනම් කරයි..

March 8, 2017 at 6:39 pm | lanka C news
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මල් පිපේ.. ලිච්චවීලා අත්පොලසන් දෙති.. දිනේෂ් පාර්ලිමේන්තුවෙන් එලවයි.. පාර්ලිමේන්තුව තහනම් කරයි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව සතියක කාලයක් තහනම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ මේ සදහා වූ ඡන්ද විමසීමේදී ඡන්ද 85ක් ලැබුනු අතර විරුද්දව ඡන්ද 22ක් ලැබින.

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්‍ෂයක් ලෙස පිලි නොගන්නේ යයි ප‍්‍රකාශ කිරීමත් සමග මෙම තත්වය ඇති වූ අතර කතානායකවරයා විසින් වරක් දන්වා සිටියේ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රිවරයා සභා ගැබෙන් ඉවත් කරන ලෙසයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවකින් මන්ත‍්‍රීවරයාට මෙසේ සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කෙරින.

247 views
Main News