ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි නොකර වහා මැතිවරණ පවත්වනු..- ජර්මනිය ලංකාවට කියයි..

October 24, 2018 at 3:50 pm | lanka C news
ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි නොකර වහා මැතිවරණ පවත්වනු..- ජර්මනිය ලංකාවට කියයි..

ප්‍රමාද නොකර මැතිවරණ සුදුසු කාලයේ දී පැවැත්වීම ‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස කළයුතු දෙයක් යැයි මෙරට සිටින ජර්මානු තානාපති වරයා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් බවත් විශේෂ අවස්ථාවක දී හැර නියමිත කාලයේ දී මැතිවරණ පැවැත්විය යුතු බවත්ය.

ශ්‍රී ලංකාව තුළ මැතිවරණ දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

විශේෂ කාරණයක් හැර හැකි සෑමවිටම නිසා අවස්ථාවේ මැතිවරණ පැවැත්විය යුතු බවත් මැතිවරණය පැවැත්විය යුතු කාලයේදී ප‍්‍රමාද නොකොට ඒවා පැවැත්විය යුතු බවත් සියලු දෙනාටම නීතියට යටත් බවත් ඔහු සඳහන් කර ඇත.

17 views

10 Comments to “ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි නොකර වහා මැතිවරණ පවත්වනු..- ජර්මනිය ලංකාවට කියයි..”

  1. Janathawa says:

    The most fundamental right of the people in a democratic country is the opportunity to exercise their vote to elect their representatives at various
    levels at due time.

  2. SALMAL says:

    Well said , Hon German Ambassador …Thanks

  3. No Brainer says:

    මේ මහත්තයා ලංකාවේ තානාපති වෙලා ඉඳලත් තවම රට දුවන හැටි තේරිලා නෑ. ඔය කෙහල්මල් ප්‍රජාතාන්ත්‍රවාදයෙන් අපේ මැති ඇමති වරුන්ටයි පාලකයන්ටයි ඇති වැඩක් නෑ. පුලුවන් තරමින් තමතමන්ගේ මඩිය තරකර ගැනීම තමයි ඒ අයගේ මූලික අවධානයයි අවශ්‍යතාවයයි. ඒ සඳහා ඡන්ද කල්දැමමීම හෝ වෙනන් ඕනෑම දෙයයක් කරයි. ලක්මාතාවගේ පව්කාර දරුවෝ.

  4. Nim says:

    ME ANDUWA
    BALLA TI , KOLLA TI
    HAMOTAMA BALDU WENAWA
    AIYOO……PAW
    MULU MAHATH LOKAYENMA
    KICHA WELA, PACHA WELA
    YANAWA NEEDA ?
    ” JATHIYANTHARA YA DINAN NE
    MEHAMADA ? “

  5. KP says:

    නියමිත කාලයටත් කලින් මැතිවරන තියපු කට්ටිය එලවලා දැම්මෙත් ඔයාලමනෙ!

    • Kamal says:

      එයා අවුරුදු 2ක් කලින් තියල ඉල්ලන් කෑවට මූ පලිද? 😀

  6. මේනු says:

    මූ මොකෙක්ද මේ අපිට පාඩම් කියා දෙන්න? Deport the buggar

  7. Raymond says:

    වෙල්ගම / ගෝඨාභය/මහින්ද අතර විරසකයක්
    ඇති වූවොත් ඡන්දය ඉක්මනින් ඒවී

  8. Gayantha says:

    වැරදිලා හරි මහින්ද මහත්තයා චන්ද පහු කරා නන් පිස්සු සිරා වගේ බලන්න තිවුනා පිට රටවල් දගලන හැටි. මෙහෙමවත් කියන එක හොදයි.

  9. Sara says:

    ජර්මනියේ … ජර්මනියේ…..එයාලාට එහෙම උනත් … ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ…….- ( සුනිල් පෙරෙරා )

Main News