ප්රජාතන්ත්රවාදය අහෝසි නොකර වහා මැතිවරණ පවත්වනු..- ජර්මනිය ලංකාවට කියයි..
October 24, 2018 at 3:50 pm | lanka C news
ප්‍රමාද නොකර මැතිවරණ සුදුසු කාලයේ දී පැවැත්වීම රජාතන්ත්‍රවාදී රටක් ලෙස කළයුතු දෙයක් යැයි මෙරට සිටින ජර්මානු තානාපති වරයා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදී සමාජයක ලක්ෂණයක් බවත් විශේෂ අවස්ථාවක දී හැර නියමිත කාලයේ දී මැතිවරණ පැවැත්විය යුතු බවත්ය.
ශ්‍රී ලංකාව තුළ මැතිවරණ දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
විශේෂ කාරණයක් හැර හැකි සෑමවිටම නිසා අවස්ථාවේ මැතිවරණ පැවැත්විය යුතු බවත් මැතිවරණය පැවැත්විය යුතු කාලයේදී ප්‍රමාද නොකොට ඒවා පැවැත්විය යුතු බවත් සියලු දෙනාටම නීතියට යටත් බවත් ඔහු සඳහන් කර ඇත.
The most fundamental right of the people in a democratic country is the opportunity to exercise their vote to elect their representatives at various
levels at due time.
Well said , Hon German Ambassador …Thanks
මේ මහත්තයා ලංකාවේ තානාපති වෙලා ඉඳලත් තවම රට දුවන හැටි තේරිලා නෑ. ඔය කෙහල්මල් ප්රජාතාන්ත්රවාදයෙන් අපේ මැති ඇමති වරුන්ටයි පාලකයන්ටයි ඇති වැඩක් නෑ. පුලුවන් තරමින් තමතමන්ගේ මඩිය තරකර ගැනීම තමයි ඒ අයගේ මූලික අවධානයයි අවශ්‍යතාවයයි. ඒ සඳහා ඡන්ද කල්දැමමීම හෝ වෙනන් ඕනෑම දෙයයක් කරයි. ලක්මාතාවගේ පව්කාර දරුවෝ.
ME ANDUWA
BALLA TI , KOLLA TI
HAMOTAMA BALDU WENAWA
AIYOO……PAW
MULU MAHATH LOKAYENMA
KICHA WELA, PACHA WELA
YANAWA NEEDA ?
” JATHIYANTHARA YA DINAN NE
MEHAMADA ? “
නියමිත කාලයටත් කලින් මැතිවරන තියපු කට්ටිය එලවලා දැම්මෙත් ඔයාලමනෙ!
එයා අවුරුදු 2ක් කලින් තියල ඉල්ලන් කෑවට මූ පලිද? 😀
මූ මොකෙක්ද මේ අපිට පාඩම් කියා දෙන්න? Deport the buggar
වෙල්ගම / ගෝඨාභය/මහින්ද අතර විරසකයක්
ඇති වූවොත් ඡන්දය ඉක්මනින් ඒවී
වැරදිලා හරි මහින්ද මහත්තයා චන්ද පහු කරා නන් පිස්සු සිරා වගේ බලන්න තිවුනා පිට රටවල් දගලන හැටි. මෙහෙමවත් කියන එක හොදයි.
ජර්මනියේ … ජර්මනියේ…..එයාලාට එහෙම උනත් … ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ…….- ( සුනිල් පෙරෙරා )