ප‍්‍රජාතන්ත‍්‍රවාදය දොගොඩතලා යයි.. පළාත් සභා මැතිවරණයත් අවම අවුරුද්දකින් කල් දැමේ..

January 29, 2017 at 12:00 pm | lanka C news
ප‍්‍රජාතන්ත‍්‍රවාදය දොගොඩතලා යයි.. පළාත් සභා මැතිවරණයත් අවම අවුරුද්දකින් කල් දැමේ..

උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය මේ සැප්තැම්බර් මාසයේ අවසන් වීමට නියමිතව තිබුණද ඒවායේ මැතිවරණ පැවැත්වීම අවම වශයෙන් තවත් වසරකින්වත් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

සියළු පළාත් සභාවන්හි මැතිවණය එකවර පැවැත්වීම, කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම, පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම ආදී කාරණා මීට හේතු ලෙස රජයේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් වෙමින් තිබේ.

මේ වන විටත් රට පුරා සියළු පළාත් පාලන ආයතන විසුරුවා වසර දෙකකට ආසන්න වන අතර මෙසේ දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට හේතු වී ඇත්තේ වෙන කිසිදු හේතුවක් නොව බිම් මට්ටටමේ රජයට පවතින දැඩි අප‍්‍රසාදය බව විපක්‍ෂය සදහන් කරයි.

6 views

6 Comments to “ප‍්‍රජාතන්ත‍්‍රවාදය දොගොඩතලා යයි.. පළාත් සභා මැතිවරණයත් අවම අවුරුද්දකින් කල් දැමේ..”

  1. ගමයා says:

    නීති විද්‍යාලයේ ඡන්දායන් හරමානිස් කණ්ඩායම පරදා කුල්ටූර් කණ්ඩායමේ ජයගත්තේ ඇයි?//මොහාන් පීරිස් සහ සරත් නන්ද සිල්වා ජෝඩුව සිදුකළ නීති වෙනස්කම් නිසා අද නීති විද්‍යාලයේ ගමෙන් එන එකාට තැනක් නැත…

  2. Sunil Fonseka says:

    API CHANDETA BAYAI.

    WE FEAR TO ELECTION.

  3. Sunil Fonseka says:

    API CHANDETA BAYAAAAAI

  4. Sunil Fonseka says:

    API CHANDETA BAYAAAAAAI.
    THIBBOTH AMUDETH GELAWENAWANE.

  5. saradieal says:

    රටේ ජනතාව ගොනාට අන්දවා නහය විදිමේ යහපාලන මෙහෙයුම

  6. Sirisena Yatawara says:

    MS ,CBK and UNP want that election for come to power!

    After being to power UNP do not want election ,because people will never vote for UNP!

    That is democracy of UNP!!!!!!!

Main News