ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

April 25, 2020 at 3:00 pm | lanka C news
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මාස තුනක් යාමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම යුතු බව ව්‍යවස්ථාවේ ඇත්තේ එනිසා බවයි.

එසේ නොමැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ කොරෝනා වලට බෙහෙත් සොයා ගැනීමට නොවන බව ඔහු පවසයි.

ඒ අනුව එම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ද ඔහු කියා සිටියේ.

එසේ නැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවූවද නැති වුවද තම පක්ෂයට ප්‍රශ්නයක් නැතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

459 views

77 Comments to “ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP”

  1. Hassa says:

    මේ comments බලනව නම් මේ මෝඩ මූසල jeppo බඩ යනවා. බලපියව්

  2. chamara says:

    oya okkoma attha wunath ubalawa nam epa epamayi.

  3. Eranda says:

    Palayaw minimaru ballo

  4. siri says:

    oya parana wasala set ekin monawakarannada, mole kaladak nathi booruwa minimarala hari balayagannai 3% ona, apita mathkai thopi 71 saha 88 89 karapuwa, lapayage padayta natana moo kondosthrek misa dosthrek wenna baha.

  5. අනුරගෙ පුන්චි අම්මා says:

    නලින්දයගෙ අම්මා එක දිගට කිවිසුම් අරින බවට වාර්තා වේ.

  6. sunil says:

    ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පාර්ලිමේන්තුව නැවත කැඳවා වෛරස් රෝගය මැඩපවත්වන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද? ටිකින් ටික ජනතාවගේ මතකයෙන් ඈත්වෙන කාලකන්නි මුහුණු ටික නැවත කරලියට ගෙනෙන්න දරන උත්සාහයක් මිස මෙය රටට ආදරෙන් කරන යෝජනාවක් නොවේ. මීළඟ මැතිවරණයෙන් 3%ත් නැතිවෙන නිසා අවසන් වරට පාර්ලිමේන්තුවට යන්න කොරෝනා පාවිච්චි කරන උත්සහයක්.

  7. One Step Ahead says:

    මහජන කැමැත්ත ගන්න බැරි ගොබිලො ඔක්කොම හදන්නෙ Corona පිහිටෙන් දියවන්නාවෙ පින් බත් කෙලින්න නැවත​. බඩ ගෝස්තර වාදීන්

  8. හිටං says:

    ආයෙ මැරිලා ඉපදිලා තමයි බොලාට යන්න වෙන්නෙ පාර්ලිමේන්තු

  9. sena says:

    ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියයුතු උගත් බුද්ධියක් තියෙන අතලොස්සක්ගෙන් කෙනෙක්
    වෛදයවරයෙක් ඔය මලගිය මේ මොහොතෙ පාර්ලිමේන්තුව රැස්කරලා උපදෙස් ගන්න තරම් සුදුසු මිනිස්සු ඉන්නවාද දැන් ඔබතුමාටත් ඇත්තෙ ගරු ජනාධිපතිතුමාට සහයොගයදි රට මේ අවදනම් තත්වයෙන් ගොඩගැනිමට උදව්කිරිමයි

  10. ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම කෙසේ උනත් කොරෝන ඇවිල්ල තොපිව මරනවා... says:

    ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම කෙසේ උනත් කොරෝන ඇවිල්ල තොපිව මරනවා…අමන බල්ලෝ.

Main News