ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

April 25, 2020 at 3:00 pm | lanka C news
ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මාස තුනක් යාමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම යුතු බව ව්‍යවස්ථාවේ ඇත්තේ එනිසා බවයි.

එසේ නොමැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ කොරෝනා වලට බෙහෙත් සොයා ගැනීමට නොවන බව ඔහු පවසයි.

ඒ අනුව එම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ද ඔහු කියා සිටියේ.

එසේ නැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවූවද නැති වුවද තම පක්ෂයට ප්‍රශ්නයක් නැතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

459 views

77 Comments to “ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP”

  1. MD says:

    KAN KAN BURU SIN SIN NORU DUWALA DUWALA GIHIN KARUTA TOTHTUWAK DEELA ENNA. HA..DA

    • ON LOOKER says:

      Is it the democracy as you all shown on 5th of April 1971 by trying to overthrow the democratically people elected Mrs. Sirimao Bandaranaike’s
      July 1970 government by attacking the police stations using misguided youths? Or else the democracy you all
      shown to the citizen , during 88_89 period by killing Buddhist priests, Journalists, School principals,public servants,etc.? Or the democracy you all try to protect by threatening to kill
      the first five voters who would go to vote in 1989 Presidential elections?

  2. දුටුගැමුණු says:

    ජනතාව මරනයෙන් බේරා ගන්න නම් පාර්ලිමේන්තුවට ගිනි තබනු

  3. රාවණා says:

    JVP හිටපු මංත්‍රිවරු සියලුදෙනා වහාම වෙඩිතබා මරනු

    • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

      මුංව මරන්න ඔිනෙ අද මුංගෙ හාමුව ඉස්සර මුංව මරපු බටලන්ද සිස්ටමි එකට. පියව⁣රෙන් පියවරට.

  4. Sun says:

    People learned dirty habits from your party as you are inducing the impression of communist ideas. But you are following wicked american double stand politics to misguide our young generation for nothing. They lost their tracks and lost their studies as a result of the communist inducement.

  5. පැන්ෂන් එක රැකගැනීම සදහා.. says:

    ”පැන්ෂන් එක රැකගැනීම සදහා..”

Main News