ප‍්‍රජා අයිතියත් නැතිවන නඩුව ෂේප් කර දුන්නොත් දේශපාලනයෙන් සමුගන්න බව එජාප ප‍්‍රබලයෙක් ආණ්ඩුවේ බලවතෙකුට දන්වයි..

March 2, 2020 at 10:00 am | lanka C news
ප‍්‍රජා අයිතියත් නැතිවන නඩුව ෂේප් කර දුන්නොත් දේශපාලනයෙන් සමුගන්න බව එජාප ප‍්‍රබලයෙක් ආණ්ඩුවේ බලවතෙකුට දන්වයි..

තමන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෙකු දැනුම් දී ඇත.

ආණ්ඩුවේ ප්‍රබලයකු වෙත මේ බව ඔහු දැනුම් දී ඇත්තේ මෙරට ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හරහා ය.

දැනට පවතින තත්ත්වය මත අදාල දේශපාලඥයාට ඔහුගේ නීතිඥවරුන් දැනුම්දී ඇත්තේ බොහෝ දුරට වසර කිහිපයක් සිරබත් කෑමටත් එම කාලය තුළ ප්‍රජා අයිතිය අහෝසි වීමේ අවදානමක්ද ඇති බවයි.

කෙසේ නමුත් ආණ්ඩුවේ එකී ප්‍රබලයන් විසින් ව්‍යාපාරිකයා මගින් නැවත වතාවක් දැනුම් දී ඇත්තේ අධිකරන කටයුතු සදහා තමන්ට කළ හැකි කිසිවක් නැති බවයි.

42,135 Viewers

7 Comments to “ප‍්‍රජා අයිතියත් නැතිවන නඩුව ෂේප් කර දුන්නොත් දේශපාලනයෙන් සමුගන්න බව එජාප ප‍්‍රබලයෙක් ආණ්ඩුවේ බලවතෙකුට දන්වයි..”

  1. රටවැසි says:

    දේශපාලනයෙන් අයින් වෙනවා නම් ප්‍රජා අයිතිය මක්කොරන්නෙයි . ඕකගෙ බොරු .

  2. David Milli-banda says:

    This is all Yahapalanaya bull shit.
    V the voters want everybody punished who are corrupt because Yahapalanaya came to eliminate corruption.

  3. ලක්වැසියා says:

    දතා හරි, ගොන්ජ හරි වෙන්න ඇති. බය වෙන්න එපා. මහින්ද මහත්තය ඕක කරල දෙයි.

  4. Wewegadara Appuhamay says:

    We an opposed intervention of Judiciary System of Lanka by any political parties and persons . Keep up sovereignty of supremacy of Law Land .Which that Judiciary independence has been destroy by UNP leadership of Ranil Wicks Mailk Samarawirakma Ravi Karunayake, Sajit Premadas & Kabir Hussn of Islam ideologist.
    Who are political force behind that ?

  5. Wewegadara Appuhamay says:

    We an opposed intervention of Judiciary System of Lanka by any political parties and persons . Keep up sovereignty of supremacy of Law Land .
    Which that Judiciary independence has been destroy by UNP leadership of Ranil Wicks Mailk Samarawirakma, Ravi Karunayake, Sajit Premadas & Kabir Hussn of Islam ideologist.
    Who are political force behind that ? Law of Judiciary has turn that mercy of TNA, JVP Muslim Congress,Muslim Ministers,Ranjajn Ramanayake and Hirunika Premachandara of political lootes by culprits .
    We do wanted reported that in New form…..Judiciary again !!!
    That is not democracy of the People of Lanka.

  6. john the baptice says:

    මාලු හොරා රාජිත

Main News