ප‍්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි..

January 28, 2018 at 3:00 pm | lanka C news
ප‍්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රජා අයිතිය ජීවිත කාලය පුරාවටම අහෝසි කල යුතු යයි බරපතල දුෂන වංචා සම්බන්දයෙන් විමර්ශණය කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් කර ඇති බව කියන නිර්දේශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ප‍්‍රතිචාර දක්වයි.

රාජපක්‍ෂ මහතා පවසන්නේ ආණ්ඩවු විසින් තම ප‍්‍රජා අයිතිය අහිම් කලත් ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත් දිගටම දේශපාලනය කරන බවත්ය.

ඔහු මේ බව කියා සිටියේ වැල්ලවායේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමිනි.

150 views

3 Comments to “ප‍්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි..”

  1. Upali says:

    සර් ගේ ප්‍රජා අයිතිය අර මැතිනිට කලා වාගේ සිදු උනොත් , ඒකම තමයි උන්ගේ විනාශය.එය තවත් ශක්තියක් වී ප්ර්බල ලෙස පොහොට්ටු අපේක්ශකයා එන ජනපතිවරනයෙන් ජයගෙන ඔබතුමගෙ ප්‍රජා අයිතිය දී ඊලඟට කලයුතු කටයිතු අපරාද කරුවන්ට සහ හොරුන්ට එරෙහිව පමා නොවී සිදුවේවි.

  2. Sunil says:

    පව් අප්පා මහින්ද ලොක්කා

  3. indunil says:

    thalena yakadayata pannaraya……

Main News