ප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර නැව යලිත් ලංකාවට හරවලා..? ගොඩබාන්න සූදානම්..?

October 15, 2021 at 12:01 am | lanka C news
ප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර නැව යලිත් ලංකාවට හරවලා..? ගොඩබාන්න සූදානම්..?

හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය සහිත නැව නැවතත් සිංගප්පූරුවේ සිට මෙරට බලා පැමිණෙමින් ඇතැයි සමගි ජනබලවේගය සඳහන් කරයි.

එම පොහොර තොගය මෙරටට ඇතුළුවීමට වැලැක්වීමට රජය ගන්නා පියවර කුමක්දැයි එම පක්‍ෂ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී හැරිසන් මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා විසින් එම පොහොරෙ සාම්පල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය දැඩි බලපෑම් කළ නමුත් ඒවා විෂ සහිත යයි කීමට ආණ්ඩුවේ බලධාරීන්ට ශක්තියක් නොතිබූ බවද ඔහු පැවසීය.

මේ අතර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාද සඳහන් කරන්නේ ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර තොගය රැගත් නැව ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවයි.

තව දින කීපයකින් එම නැව ලංකාවට ගොඩබෑමට සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටී.

29,242 views

15 Comments to “ප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර නැව යලිත් ලංකාවට හරවලා..? ගොඩබාන්න සූදානම්..?”

  1. Saleem says:

    ඔව් මහින්දානන්දය ඒකෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය අහිමි වෙන්න කොහොමත්ම ඉඩ දෙන්නෙ නෑ. අර දික්කසාද වුන ගෑණිටත් කෝටි පනහක් වන්දි ගෙවන්න තියෙනවා නෙව. ගාන හරිනං පරමාණු අපද්‍රව්‍ය වුනත් මුංට පැනි කජු

    • kkuruwita says:

      දියුණු රටවලත් පොහොර බැක්ටීරියා පරීක්ෂනයට දවස් පහක්, හයක් ගනිද්දී අපේ රටේ මේ පරීක්ෂන දින තුනෙන් කරලා දෙන්නේ කොහොමද ? රසායනික පොහොර කොම්පැනිවල කුමන්ත්‍රනයක්ද යන්න වහා සෙවිය යුතුයි. මේකට කෑගහන NGO කාරයෝ ටික දිහා බැලුවම පේනවා මෙයාලට කොහොම හරි ඕන ලංකාවත් චීනයත් අතර විරසකයක් ඇතිකිරීම බව හොඳින්ම තේරුම් යන කාරනාවක්.

      • Siribiris says:

        ආණ්ඩුවට කත් අදින පිස්සෙක් ට විතරයි මේ වගේ ගොන් කතාවක් කියන්න පුළුවන්

  2. Kalu Albot says:

    Mun mewata Komis gahalaa! Eka hindaa dan epaa kiyanna baha! Genwaau ekaatama kawanna sudaanam wenna!!

  3. saman says:

    ඒ නැව රට රකින අපේ විරුව සින්දුවත් දාගෙනද එන්නේ?

    • kkuruwita says:

      දියුණු රටවලත් පොහොර බැක්ටීරියා පරීක්ෂනයට දවස් පහක් ගනිද්දී අපේ රටේ මේ පරීක්ෂන දින් තුනෙන් කරලා දෙන්නේ කොහොමද ? රසායනික පොහොර කොම්පැනිවල කුමන්ත්‍රනයක්ද යන්න වහා සෙවිය යුතුයි. මේකට කෑගහන NGO කාරයෝ ටික දිහා බැලිවම මෙයාලට කොහොම හරි ඕන ලංකාවත් චීනයත් අතර විරසකයක් ඇතිකිරීම බව හොඳිනම තේරුම් යන කාරනාවක්.

  4. 3% ට බය බයියා. says:

    අන්තිමට විරුවා පරාජයට පත් කර චීන්නු ජයගන්නවා.69 ලක්ෂය චීන්නු එක්ක කිරිබත් උයාගෙන කනවා.

  5. LalithM says:

    රට පාලනය කරන්නේ විදේශික කණ්ඩායමක්. උන් කරන්නේ විදේශික රැකියාවක්. ඒක තේරැම් ගන්න බැරි අපේ මිනිස්සුන්ට මොනව කියන්නද. පාලක පවුල පඩිය වෙනුවට රට විකුණාගෙන කොමිස් ගන්නව. සාමාන්‍ය දේපල වෙලඳ කලමණාකාරවරු කරන දේම ජතමා. වෙනස විකුණන්නේ අපේ රට වීම විතරයි.

    • kkuruwita says:

      දියුණු රටවලත් පොහොර බැක්ටීරියා පරීක්ෂනයට දවස් පහක් ගනිද්දී අපේ රටේ මේ පරීක්ෂන දින් තුනෙන් කරලා දෙන්නේ කොහොමද ? රසායනික පොහොර කොම්පැනිවල කුමන්ත්‍රනයක්ද යන්න වහා සෙවිය යුතුයි. මේකට කෑගහන NGO කාරයෝ ටික දිහා බැලිවම මෙයාලට කොහොම හරි ඕන ලංකාවත් චීනයත් අතර විරසකයක් ඇතිකිරීම බව හොඳිනම තේරුම් යන කාරනාවක්.

  6. සහොදරය says:

    බේබිට සොරි තමා.

  7. වීදිය බංඩාර says:

    මේ කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට කොච්චර බාල්දු කරලද?

  8. SAMAN says:

    මේ කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට කොච්චර බාල්දු කරලද?
    අන්තිමට විරුවා පරාජයට පත් කර චීන්නු ජයගන්නවා.69 ලක්ෂය චීන්නු එක්ක කිරිබත් උයාගෙන කනවා.

    • kkuruwita says:

      දියුණු රටවලත් පොහොර බැක්ටීරියා පරීක්ෂනයට දවස් පහක් ගනිද්දී අපේ රටේ මේ පරීක්ෂන දින් තුනෙන් කරලා දෙන්නේ කොහොමද ? රසායනික පොහොර කොම්පැනිවල කුමන්ත්‍රනයක්ද යන්න වහා සෙවිය යුතුයි. මේකට කෑගහන NGO කාරයෝ ටික දිහා බැලිවම මෙයාලට කොහොම හරි ඕන ලංකාවත් චීනයත් අතර විරසකයක් ඇතිකිරීම බව හොඳිනම තේරුම් යන කාරනාවක්.

  9. SAMAN JAYARATNE says:

    ”දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. තෙල් ටිකත් ගිනි ගනං. මේ සේරගෙන්ම බැට කන ගොවියා අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට.”

  10. baමුනා says:

    බඩු වැඩි කරන විරුවා,
    චීන කුන කවන විරුවා
    නඩු නැති කරන විරුවා
    රටෙ _ක ඉරුවා

Main News