ප්‍රතිකාර ගන්න ඇමරිකා ගිය අගමැතිට සෙත් පතා ජනපතිගෙන් බෝධි පූජා..
June 6, 2017 at 4:40 pm | lanka C news
වෛද්‍ය ප්‍රතිකර සදහා ඇමරිකාවට ගොස් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා බෝධි පූජාවක් හුණුපිටිය ගංගාරාමයේදී පැවැත්වින.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඇමතිවරුන් වන රවි කරුණානායක, ගාමිණි ජයවික්‍රම, ඒ.එච්.එම්. ෆවුසි, සාගල රත්නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මෙම අවස්ථාවට එක්විය.
බෝධි පූජා කටයුතු මෙහෙයවූයේ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් විසිනි.