ප‍්‍රතිඵල අදම අවසන්.. නව ජනාධිපති දිවුරුම් දීම හෙට..

November 17, 2019 at 1:00 pm | lanka C news
ප‍්‍රතිඵල අදම අවසන්.. නව ජනාධිපති දිවුරුම් දීම හෙට..

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අද දිනය තුල නිකුත් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නව ජනාධිපතිවරයා බොහෝ විට හෙට දිනය තුල දිවුරුම් දෙනු ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

163 views

11 Comments to “ප‍්‍රතිඵල අදම අවසන්.. නව ජනාධිපති දිවුරුම් දීම හෙට..”

  1. SL says:

    Gota should learn from this result.so serve the country if you want a second term.

    • Rata Wenuwen says:

      2015 සිට අපෙ දේශමාමක සගයෝ ප්‍රතිචාර ලියා සටන්කලේ අපේම රටවෙනුවෙන් රජෙක් පත්කරගැනීමටයි.අපි සටන ජයගත්තා, අපේ ජය ඔබේ ජයයි, රටේ ජයයි
      ගෝටාභය මහාතාට ජයවේවා, ජයමල් පිපේවා

  2. ථේරපුත්ථාභය says:

    ජය ශ්‍රී…!!!! “සබ්බේ බුද්ධා බලප්පත්තා.. පච්චේඛානංකයමි බලමි.. අරහං තානංච තේජේන.
    රඛිඛමි බන්ධාමි සබ්බ සෝ….”

    .

  3. බන්ඩා says:

    සිංහලයන්ගේ එකමුතු වූ නිසා ජාතිවාදී/ආගම්වාදී දෙමළ/මුස්ලිම් චන්ද නැතිව ගෝඨා ජයග්‍රහනය කලා. ගෝඨා ජනපති වීම දෙමළ ජාතිවාදීන්ගේ සහ මුස්ලිම් අන්තවාදීන්ගේ පරාජයය්.

    • Anju says:

      Yes together we elected our new Presudent Gota. May the Triple Gem Bless our new President & Mother Lanka.

  4. අපි වෙනුවෙන් අපි.! says:

    “I don’t care..
    Who you are..
    Where are you from..
    What you did…
    As long as you love MY COUNTRY…”

  5. කොහෙ හිටපු හිපාටුවෙක් ද මේ SL කියන්නෙ. ජනපතිවරණයෙන් ඉස්සෙල්ල අපි දැක්කෙ නැති තොපිට වගේ එවුන් තවතවත් ගෝඨාභය මහත්තයට උපදෙස් දෙන්න එයි.

  6. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමාට ජයෙන් ජය ලැබුණා. වන්නිකරේ අපි දන්නවා නොවැ එතුමා දිනන බව. ජය සිරි මහ හාමුදුරුවන්ගේ පිහිටයි.

  7. ලක්වැසියා says:

    ජය වේවා!!!

  8. fass says:

    Please please declare a holiday for tomorrow… We are tired after spending sleepless night expecting your victory

  9. grecian says:

    අපේ ඒකායන බලාපොරොත්තුව ඉශ්ට වුනා
    ගෝටාභය මහත්තයා හරි දේ කරයි
    Ok SL

Main News