ප‍්‍රතිසංවිධානයෙන් පසු එජාපය කබලෙන් ලිපට.. පසුපෙල මන්ත‍්‍රීන් තොගයක් තාවකාලික නායකයෙක් පත් කරන්න සූදානම්..

April 28, 2018 at 10:40 am | lanka C news
ප‍්‍රතිසංවිධානයෙන් පසු එජාපය කබලෙන් ලිපට.. පසුපෙල මන්ත‍්‍රීන් තොගයක් තාවකාලික නායකයෙක් පත් කරන්න සූදානම්..

මෑතකදී සිදු කරනලද පක්‍ෂ ප්‍රතිසංවිධාන මගින් පාක්‍ෂිකයා හෝ මහජන නියෝජිතයන් බලාපොරොත්තු වූ ආකාරයේ වෙනස් කම් සිදු නොවූයේ යයි එම පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීන් විශාල පිරිසක් විරෝධය දක්වා විවිධ ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

පසු පෙල් මන්ත‍්‍රී වැඩි දෙනෙකුගේ අදහස වී ඇත්තේ මෙවර කරන ලද ප්‍රතිසංවිධානය මගින්ද පක්ෂයේ බලය විමධ්‍යගත කර නැති බවත් නායකයාට බලය කේන්ද්‍රගත වී ඇති බවත්ය.

මේ හේතුව නිසා පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී ඇති බවත් ඔවුනගේ අදහසය වෙයි.

මේ තත්වය පක්‍ෂ නායකත්වයට පෙන්වා දීමටත් ඉන්ද ප‍්‍රමාණතවත් ප‍්‍රතිචාරයක් නොලදහොත් තාවකාලික නායකත්වයක් පත් කර ගැනීමටත් ඔවුන් තීරණය කර ඇත.

මෙම ක‍්‍රියාමාර්ගය සමග එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් 20කට වැඩි පිරිසක් එක්ව සිටින බවද සදහන්ය.

4 views

3 Comments to “ප‍්‍රතිසංවිධානයෙන් පසු එජාපය කබලෙන් ලිපට.. පසුපෙල මන්ත‍්‍රීන් තොගයක් තාවකාලික නායකයෙක් පත් කරන්න සූදානම්..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    එජාප පසු පෙල මංත්‍රිලට කොන්දක් නැහැ කියල රනිල් දන්නවා. හැබැය් චන්දෙ අාවහම රනිල අපෙන් (චන්ද දායකයන් ගෙන්) පාඩම ඉගන ගන්නවා.

  2. Sooraseana says:

    Nawatha agamethiwarayaata erahiwa viswaasa bangaya geanaawuth? Nethahoth dummala gahala elawanda piyawarak gatthanam hondaa Ratana sethak weavy (koodallawagea alilaa)

  3. Sooraseana says:

    Podu apeakshaya my3netuwa Metumaata dinanna berikama nisaa my3 wa idirypath kerwea!dang mahidawa forward karanda
    Janathipathi balaya ahosikaranna JVP mukkukarageana bulty gahanda sarasenawaa!UNP Anaathai”

Main News