ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝදය පා දිවි නසාගැනීමට මුහුදට පනී..

June 15, 2017 at 10:42 pm | lanka C news
ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝදය පා දිවි නසාගැනීමට මුහුදට පනී..

අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද ඇතුළු පරිසක් දිවි නසා ගැනීමට මුහුදට පැන ඇති අතර අසල සිටි පරිසක් විසින් ඔවුන් බේරාගෙන තිබේ.

ඊයේ දිනයේ මෙම සිදුවීම වූයේ ත‍්‍රිකුණාමලයේදීය.

සත්‍යග‍්‍රහයක් අරඹා දින සියයක් ගතවුනද රජය තම ඉල්ලීම්වලට පිලිතුරු නොදෙන්නේ යයි කියමින් මෙසේ මුහුදට පැන්නේ අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසකි.

71 views

52 Comments to “ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝදය පා දිවි නසාගැනීමට මුහුදට පනී..”

  1. clem says:

    This is real acting….Even Malini Fonseka cant act as well as these women. Let try the same thing ….some of us can walk in to shallow water, the rest come and “Rescue Us” Ha ha ha

    apith natamuda me naadagama?

  2. pp says:

    eknaligodala athithayeth sabaragamowen soddata rata pawala donna. me ganige dan rassawa dolar walata opawasa karana ekayi.

  3. White Shark says:

    මේකිගෙ මූණ තනිකරම කොටි මූණක්.ඇස් දෙක ඩොලර් පිපාසෙන් පෙලෙනව​.මේකි එක්ක ඉන්න බැරි නිසා තමයි අරූ ප්‍රංශෙ හැංගිලා ඉන්නෙ.කාලකන්නි කොටි දෙන..

  4. නිර්මලයා says:

    බෑග්, මළු ආදියත් අරගෙන නේ මුහුදට පනින්න ගිහින් තියෙන්නෙ?

  5. Senanayaka says:

    Me thawath Maadhya Sandarshanayak pamanai. Ahu wenna epa.

  6. ariya says:

    අපරාදෙ මේ කොටි ධේනුව බේරගත්තෙ.

Main News