ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්..

July 11, 2020 at 1:20 pm | lanka C news
ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්..

කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි කිහිප දෙනෙකු හා එහි රාජකාරිවල යෙදී සිටි නිලධාරීන් රට පුරා විවිධ ප්‍රදේශයට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් සැක පළ කර තිබේ.

පුත්තලම මුන්දලම රෝහලට පසුගියදා උණ රෝගය හේතුවෙන් ඇතුළු කළ රෝගියෙකු හලාවත මහ රෝහලේ දී මිය ගිය අතර ඔහුගේ ඔහු මියගියේ කෝනාර ආසාධනයෙන්දැයි සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂණ පවත්වමින් සිටියි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවාස නිවාස හතක පුද්ගලයන්ද නිරෝධායන යොදවා ඇති බවට වාර්තා වේ.

ඊයේ දිනයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පැන පුද්ගලයන් දෙදෙනෙකු වත්තල දී අත්අඩංගුවට ගෙන කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇත.

372 views

12 Comments to “ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්..”

  1. U Turn says:

    එදා විපක්ෂය මැතිවරණය එපා කිව්වා,අද ව‌ෙනකොට ආණ්ඩුව මැතිවරණය මගහරින තත්වයකට වැටිලා.
    කොරෝනා පිලිබදව පුවත් පල කරන ආකාරය‌ත් එදාට වඩා ව‌ෙනස්.
    නැවත මැතිවරණය කල් දමන්නේ නම් දැනට දී ඇති නාම යෝජනා අවලංගු කර අලුත‌ෙන් නාමයෝජනා කැදවිය යුතුය.

    • කොල්ලා says:

      එහෙමද ආස…

    • Ayiab lahaw says:

      බොරුවට බය වෙන්න අවශ්‍ය නෑ, ජනාධිපති උතුමානන් ඉන්නකන්. එතුමා මේ අර්බූදය අස්සේ හැමදේම කලමනාකරනය කරනවා තනියම හමුදාපතිතුමයි වෛද්‍යවරුයි සමග. ඒ අති උතුම් පිරිස තමයි සැබෑ දෙවිවරු මේ රටේ. එතුමන්ලා ඉන්නකන් කොරෝනා ආවත් බයක් නැහැ. අපි අපේ යුතුකම ඉටු කරමු. ජනාධිපති උතුමානන්ට තමන්ට කැමති විදිහට වැඩකරන්න ශක්තියක් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා සියලු බලය ගන්න තුනෙන් දෙකක් බලය දෙමු. ඒක අපේ පරම යුතුකම.

  2. ක්‍රිමිනල් says:

    බය වෙන්නෙපා , සමාජයේ කොවිඩ් පැතිරීමක් නැහැ , බොරු ප්‍රචාරවලට නොරැවටෙන්න . කොවිඩ් උවදුරෙන් රටට අභයදානය දුන් ගොඨාභය රාජපක්ශ ජනාධිපති තුමා සහ මහින්ද රාජපක්ශ මැතිතුමා තුනෙන් දෙක ලබාගත් පසු කොවිඩ් වසංගතය ලංකාවෙන් තුරන් කරන බව විශ්වාශයි. කොවිඩ් උවදුර මර්ධනය කරන්න තුනෙන් දෙක හො හයෙන් පහ පූට්ටු ප්‍රමුඛ සංධානයට ලබා දෙන්න.
    මීට ,
    සදා වහල්
    පුන්නක්කු බෛයෙක් !

    • sana says:

      aniwaryen me rata minissungen piruna ratak karanna puluwan owunta witharayi.
      ethakota mole nathi ubala wage kuhaka mala perethayinta minis kamak labei..sathutu weyan.

    • තුන්මුල්ලේ පනාචායුධ says:

      එකෙන්ම ස ‘ අපි ඉන්නවා ස ‘ බය වෙන්න එපා ස ‘…උම්බෑ..උම්බෑ..

    • කොල්ලා says:

      ෆුල් මාවලස් වෙලා ඉන්නෙ සෙට් එකම කොරෝනා වැඩි උන නිසා.. නොදකින් බොලා වගේ ආලපාලු සෙවල හිපාටුවො.

  3. රජරට බයියා says:

    යහපාලන ආන්ඩුව තිබ්බනම් මෙලහකත් ලක්ශ ගානක් සෙට්ටපොච්චි වෙලා කොරෝනා නිසා.

    අතිගරු ජනාධිපති ගෝටාබය මැතිතුමා සහ අගමැති ගරු මහින්ද මැතිතුමා ගේ ආන්ඩුව තිබ්බ නිසා රටේ ජනතාව පන බේරගෙන ඉන්නවා.

    යහපාලන ආන්ඩුවෙන් අපේ රස්සාවලටත් කොළඹ දූශිතයෝ එකතුවෙලා කෙලියා. මේ ආන්ඩුවෙන් අපිට තවම කොරපු දෙයක් නෑ.

    ඒකට ජනාධිපති තුමාවත් අගමැති තුමාවත් වැරදි නෑ. වටේ ඉන්න හිතවත් යැයි කියා ගන්නා මොකක්ද අර මගක් කියන්නේ ඒකේ ඉන්න වුන් යහපාලන දූශිතයෝ එක්ක සෙට් වෙලා,අපිටම කෙලිනවා.

    • nihitha says:

      හෝදමු තව හොදමු. ස ගෙ වැරදි.. මාස 2ක් නොකා නොබී ගෙදරටම වෙලා මිනිස්සු කරපු කැපවීම වතුරෙ

      • KK says:

        සජියගේ එවුන්ටයි 3% එවුන්ටයි මාර ජොලියක්නේ ගිහින් තියෙන්නේ, කොරෝනා වැඩිවුනා කිව්වම. මුන් නම් රටේ අවාසනාවකට ඉපදුනු කොටසක්.

  4. බුන්ද+මද්ධික says:

    චන්දෙන් පසුව ලොක් ඩවුන් කරන හැටි බලාගනින් ගොන් ටොය්යො

  5. පොඩි රාජා says:

    ගෝතයා fail …හොඳ හුවක් තමයි ඔනෙ …
    1 2 3 හු හු හු හු හු හු හු හු

Main News