ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

January 11, 2022 at 8:29 pm | lanka C news
ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

මහරගම, මාලඹේ, නුගේගොඩ, ගල්කිස්ස, බොරලැස්ගමුව, රත්මලාන, වත්තල, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වීමක් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙය විදුලි කප්පාදුව නොව පෞද්ගලික බලාගාරයක ඇති වූ කාර්මික දෝෂයක් මත ඇති වූවක් බවයි.

17,438 views

7 Comments to “ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…”

  1. nimal says:

    dan itin ehemewath kiyamu nedaa.. balamu thawada dawasa keeyak 5.30 th 9.30 athera light yavida kiyala

  2. kamal says:

    හරියටම 7.59 ට ගිහින් 9ට ආවෙ කාර්මික දෝෂයක් හින්ද වෙන්න ඇති. අනේ __කේ. ඕව කියපං කොණ්ඩෙ බැදපු චීන්නුන්ට.

  3. WedaBarige says:

    Viduli amathiyage wagakeema ko, ..ko?

  4. Ms.commonsense says:

    Can’t we sell our parliament premises and parliament members to get foreign exchange. Can someone suggest a good method for this 🤔

  5. Adonis says:

    Sabotage!

Main News