ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

January 13, 2022 at 5:30 pm | lanka C news
ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත.

තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු පැවසිය.

23,240 views

6 Comments to “ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..”

  1. චන්ද දායක says:

    හැම එකාම හිතන හිතන එක කියනවා.

    • බන්ඩාර says:

      මුනුත් ඒවා දානවා.. ඒවා බලලා අපේ එවුන් ඔලුව විකල් කර ගන්නවා

  2. Dial says:

    ගෙනැත් කරපු දේවල් වලින් එකක් බලමුද ?
    Demand ඒකට අනුව supply දෙන්න 2015 හදන්න තිබු Current කපන්න හේතු උන 500MW Sampur බලාගරේ cancel කරලා යහපලානේ උතුමන්ලා කරපු පාඩුව පොඩ්ඩක් බලමුද?
    ගල් අගුරු හා එ unit ගානම diesel/ දැවිතෙල් වෙනස අඩුම රුපියල් 20 ක්‌… එ කියන්නේ unit එකකින් රුපියල් 20ක්‌ පාඩුයි, බලමුද වෙනස සැපද කියලා?
    දවසකට MWH 500*24 = 12,000 MWH
    එකියන්නේ 12,000 * 1,000 = 12,000,000 KWH
    දැන් රුපියල් 20 ක්‌ පාඩු නම් 20 වැඩි කරන්න ඕන PRODUCTION එකෙන්..12,000,000 * 20 = 240,000,000
    කෝටි 24 පාඩුයි දවසට(විප්ලව වාදීන්ට අනුව කිව්වොත් ලක්ෂ 2,400 – එයාල ලොකු ගණන් වලට ආස 🤑) ගල් අගුරු නැතුව දැවිතෙල් diesel නිසා … එ කියන්නේ අවුරුදු 5 ට 24 * 365 * 5 = කෝටි 43,800
    ( බලාගාරය සම්පුර්න ධරිථාවෙන් වැඩ නොකරන නිසා හා නඩත්තු නිසා අඩු උනත්) අඩුම කෝටි 35,000 වත් පාඩුයි .. ඔය යහපලානේ එකක් විතරයි සැපද දැන්…?🐍🤪 permit/ පාර්ලිමේන්තු canteen, මන්ත්‍රී ඇමති වියදම් වගේ ලොසින්ජෙර් නෙවි මේවා, ගොඩක් අයට පෙන්නන්නේ ඒවානේ, 🤣 කොටින්ම හම්බන්තොට වාරයේ මුළු ණය ඩොලර් ඒක 210 කියලා බැලුවොත් කෝටි 25,000 එ කියන්නේ diesel තෙල් පුච්චලා foreign currency ඉවර කරලා එ මදිවට වාරයත් විකුනන්න කැවා, කොටින්ම sampur හැදුව නම් එ ණයට වඩා මුදලක් තෙල් අනයනයෙන් රටට ඉතුරු වෙනවා එහෙනම් එ ලාබෙන් වාරයේ නයත් ගෙවල තවත් ඉතුරු තරම් මුදලක්… එහෙනම් current කපන්න ඕනත් නෑ මොන මහාචාර්යද ඔවා පෙන්නලා දෙන්නේ🤣 අනේ ඉතින් අපේ උගත් බුද්දිමත් සියල්ල දත් ජනතාව🤣🐍🐍
    Ref: https://economynext.com/sri-lankas-coal-pow
    ආණ්ඩු ගත්තොත් සේරම cancel කරයි ඔවා එපා මේවා එපා කියල 🤣

  3. Ranjith says:

    අපි නොදන්න රණවක 😂. හොර ගෑනි පස්සේ හොරෙන් ගිහින් අහිංසක කොල්ලෙක් සදා අබ්බගාත කරලා ඩ්‍රයිවර් අල්ලලා පුජිත මාර්ගයෙන් ඒ පැත්තේ cctv මකවලා පොලිසියට ගිහින්බොරු සාක්කි හදලා දැන් සුදනා වෙන්න හදනවා.phone එක ඩ්‍රයිවර් ළඟ තිබුනා කියලා🤣🤣. ඇයි ඉතින් tower එකෙන් සිග්නල් ගියාම phone location අහුවෙනවා නේ.ඔය විඳින්නේ අර අහිංසකය ජීවිතේටම කොර භාවයට පත් කරපුවා.

    • අනේ නිකන් පලයන් පූ නොදී says:

      කවුරු හරි කාලකන්නිි යෙක් කොච්චියට බෙල්ල තියලා මැරුණම ඒකට කෝච්චි ඩ්‍රයිවර් පලිද ? මොටබයිසිකලේ ඉගිල්ලෙන්න හදන කාලකන්නි හැත්ත මෙහෙම අබ්බගාත වෙලා ඉතුරු වෙන්නේ නැතුව එතනම ඉවරයක් වෙන්න ඕන. ඒක රටට ම සෙතක්.

    • අපි තමයි හොදටම කරේ says:

      කොහෙවත් යන අවලම්මු ඇවිල්ල වැදිල මළාට ඌ මොනා කරන්නද ? 🤣 ඔය වගේ උඩින් යන උන් හැප්පිල එක තැන ඇකිලිල ඉන්න කොට බලන්නත් ආසයි

Leave a Comment

Main News