ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ..

March 16, 2020 at 8:21 pm | lanka C news
ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ..

රටපුරා ප්‍රදේශ කිහිපයකට විදුලි බිඳවැටීමක් මීට ටික වේලාවකට පෙර ඇතිව තිබේ.

මීට හේතුවී ඇත්තේ එම ප්‍රදේශවල ඇති වූ වැසි තත්ත්වයත් සමග ඇති වූ අකුණු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කෑගල්ල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවරඑළිය, රත්නපුර ආදී ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳ වැටීමකට ලක්විය.

මේ වන විට එම බොහො බිද වැටීම් යථා තත්වයට පත් කර ඇත.

280 views

3 Comments to “ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ..”

  1. haransa says:

    ayi me akunu gahaddi lankaawe currant yanne

  2. lotus says:

    Election is value other than people lives.

  3. හික් හිහි හි හි says:

    කොහෙද යකො මාතරට වැස්සේ

Main News