ප‍්‍රදේශ 08ක් වහාම ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

May 3, 2021 at 8:40 am | lanka C news
ප‍්‍රදේශ 08ක් වහාම ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

දිස්ත‍්‍රික්ක 05ක ග‍්‍රාම නිලධාරී වසම් 08ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම් මත කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් මෙසේය.

කොළඹ දිස්ත‍්‍රික්කය
උග්ගල්ල

ගම්පහ දිස්ත‍්‍රික්කය
අල්විස්වත්ත

කළුතර දිස්ත‍්‍රික්කය
පිංවත්ත, නාරංපිටිය, පිංවත්ත බටහිර, බණ්ඩාරගම නැගෙනහිර

නුවරඑලිය දිස්ත‍්‍රික්කය
රත්වැටිය

මඩකලපුව දිස්ත‍්‍රික්කය
තිස්ස වීරසිංහම් චතුරස‍්‍රය

68,104 views

4 Comments to “ප‍්‍රදේශ 08ක් වහාම ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…”

  1. කැප්පෙටිපොළ says:

    කොරෝනා වලට දේශිය ඔසුවක්
    කොරෝනා කියන්නෙ ජිවි අජිවි සම්මිශ්‍රණයක්. අපිත්පව් කරොත් කොරෝනා වෛයිරස් එකක් වෙන්න පුලුවන්. කොරෝනා මර්ධනය කිරිමට තියෙන්නෙ
    1 හුමාලය දවසට තුන්පාරක් විනාඩි 10 බැගින් හොදට ඇග වසාගෙන දුම් අල්ලන්න කටින් හා නාහයෙන් හොදින් හුස්ම ගන්න. පෙනහල්ලට උණුසම යන ආකාරයට උස්ම ගන්න. කොරෝනා වෛරසයට උණුසුමට සිටිය නොහැක.
    2 උණු වතුරට ලුණු වතුර කලවම් කර හොදට උගුර හෝදන්න
    3 උණු වතුර බොන්න
    4 කහට තේ ඉගුරු දාලා බොන්න
    හෙල වෙදකමට පහර ගහන්නෙ නැතුව මෙය බලන්න සම්ප්‍රදායි දැනුම වැදගත්

  2. රජින්ද says:

    අපේ සර්ට තියෙන්නේ ෆට්ට මොලයක්… දැන් වැහුවොත් ආණ්ඩුවට අසාධ්‍ය වෙනවා, මොකද ආණ්ඩුවෙන් බෙහෙතුත් දෙනගමන් මිනිස්සු ආණ්ඩුවෙන් සල්ලිත් ඉල්ලන නිසා, නමුත් රටේම ව්‍යාප්ත වෙලා මිනිස්සු මැරෙන්න ගත්තම මිනිස්සු සල්ලි ඉල්ලන්නේ නැහැ ඉල්ලන්නේ ජීවිත බේරා දෙන්න කියල විතරයි. ඒක ආණ්ඩුවට ලෙහෙසියි. උන් පහසුවෙන්ම කියයි ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා මේ දේ කරගත්තා කියලා. මේ රට පව්කාරයින්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිං තියෙන්නේ ඒ නිසා පාලකයින්ගේ කරුමත් අපේ කරගෙන ගෙවපාන්…

  3. Sunil says:

    Me mari mol anduwa lockdown karanne lede pathirunata passe. Ehema nathuwa lockdown karala pathireema walakwanne naha. Mara mole. Tikiri mole

  4. Banda says:

    Ay Ban Mekata “Awurudu pokura” Kiyala Nama Damme Natthe ?

Main News