ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

May 12, 2021 at 8:02 am | lanka C news
ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීම මත වසංගතය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් මෙසේය.

කොලඹ දිස්ත‍්‍රික්කය
කොලමු්න්න
මාම්පෙ බටහිර

ගම්පහ දිස්ත‍්‍රික්කය
ඇලපිටවල නවම්මහරගම
මගුල්පොකුණගම මගුල්පොකුණ පාර

ගාල්ල දිස්ත‍්‍රික්කය
දික්කුඹුර
අටානිකිත

රත්නපුර දිස්ත‍්‍රික්කය
සන්නස්ගම
දොඩගස්වින්න
ගොඩගම
කට්ටංගේ

හම්බන්තොට දිස්ත‍්‍රික්කය
සූරියවැව නගරය

කෑගල්ල දිස්ත‍්‍රික්කය
උඩපොත
කැන්දාව

හුදෙකලා කිරිම ඉවත් කල ප‍්‍රදේශ

ගම්පහ දිස්ත‍්‍රික්කය
කළුඅග්ගල
පොල්හේන

කළුතර දිස්ත‍්‍රික්කය
අධිකාරිගොඩ

 

45,795 views

4 Comments to “ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..”

  1. desta says:

    ara minimaru lokugeta mun tama bayaine piliyandala town lock down no kaloth kesbewa en pohottu api e laga para elawanawa

  2. කැප්පෙටිපොළ says:

    ලෝක වාසින්ගෙ හිත සුව පිණිස බුදු පියාණන් වදාල පරිවිමංසන සුත්‍රය
    අවිද්‍යාව නිසා ලෝකය වෙනස් වෙනවා නමුත් සියලු ගනු දෙනු එසේ පවතිනවා. හෙට උපදින දරුවා වෙනුවෙන් කියන්නෙ අතිත අවිදයාවයි අතිත සංස්කාර නිසා අද කොරෝනා කියන විඤ්ඥණය ලංකාවේ 41000කට හැදෙනවා. ඉන් 21000ක් මිය යනවා. මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහතන් වහන්සේ හා පණිවිඩකරු කමල්

  3. Sam says:

    Wiruwa Nisa Rata wadiyo Mariwa Samaga Vase. Ratata hena gahanawa. Raja pawule eawun witharak sepata..

  4. ලොකුගේ සෑර් ඔන්න පිළියන්දල තව දෙකක් වැහුවො. යන්න වහපු ලොක් එක අරින්න. ඔන්න අපි නොවන අපි පැය ගණන් ගණිනවො.