ප‍්‍රදේශ 16ක් ලොක්ඩවුන්..- ලයිස්තුව මෙන්න

May 10, 2021 at 8:02 am | lanka C news
ප‍්‍රදේශ 16ක් ලොක්ඩවුන්..- ලයිස්තුව මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම සේවා වසම් 16ක් අද උදෑසන සිට හුදෙකලා කර තිබේ.

කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් තවදුරටත් පැතිර යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

එසේ හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් මෙසේය.

  • ගම්පහ දිස්ත්‍රික්කය
    ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
    කේසී සිල්වා 70 B
    කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
    කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය
    සේදවත්ත – මහ පමුණුගම කොටස
    කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
    නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ
  • අම්පාර දිස්ත්‍රික්කය
    නවමැදගම – නවමැදගම කොටස
    බක්මීදෙණිය – රන්හෙළගම කොටස
    සේරුපිටිය – සේරුපිටිය උප කොටස
  • රත්නපුර දිස්ත්‍රික්කය
    අංගම්මන 182 C
  • කළුතර දිස්ත්‍රික්කය
    පලන්නොරුව 604
    කේරළගම 604
    කුඹුක බටහිර 607 A
    නර්තනගල 616C
  • මොනරාගල දිස්ත්‍රික්කය
    බෝහිටිය
59,486 views

4 Comments to “ප‍්‍රදේශ 16ක් ලොක්ඩවුන්..- ලයිස්තුව මෙන්න”

  1. කැප්පෙටිපොළ says:

    සුබෝධ හිමියන් පැවසු පාපය හරි ගැස්සවිම.
    පුතේ සුබෝධ දන්නෙ බුදු බණ විතරක් නෙවේ. නමුත් ඔහු වැරදියි කියන්නෙ ජිව අජිවි සම්භවයක් නෙවේ. වෛරසය කියන්නෙ අජිවි සම්භයක් නමුත් බොට්නි වල එන කපටි කම් විසි එකක් එකේ තියෙනවා. නමුත් සුලොචි වල එන කපටිකම් හතරක් නැ ඒතමයි වේදනා සඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ. බෙහෙත් ගැනිමෙන් කිසිම පාපයක් වෙන්නෙ නැ. හුමාලය ඇල්ලිමෙන් වෙන්නෙ වෛරසය මැරිමයි.නමුත් ජිවින් මරන්නෙ නැ මිට කිරිබත්ගොඩ හිමි හා කමල්

  2. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    මේවා දැක්කම කොහෙන් හිනා වෙන්න ද අයිබොන්. පළවෙනි රැල්ල ආපු වෙලාවේ බොරු බිල්ලෙක් මවලා රටම ලොක් කරා. මිනිස්සු මර්ධනය කරලා ඡන්දෙ තියා ගත්තා. මිනිස්සු කන්න නැතුව සල්ලි නැතුව ගෙවල් වල අපා දුක් වින්දා. වියත්මගේ හරක් රැලයි, වටේ ඉන්න පොල් බුරු උපසේශකල යි තමා ව ඈන්දුව කියලා ජනාධිපති ට තේරෙනකොට ආර්ථිකයට කෙල වෙලා ඉවරයි. එකත් හොඳ පාඩමක් තමා.
    නමුත් දැන් කොරෝනා සමාජ ගතවී අවසන්. වහන්න ඕන උනත් එක කරන්න බැහැ. ඇතිකෙය ඍණ වෙලා . ණය පිට ණය . ජනපති වටේ ඉන්න විද්වත් කියන හොරු එකෙකුටවත් මේක ගොඩගන්න ඕන නැහැ. රටට කෙල උනත් තමන්ට වාසි නම් එච්චරයි. ඉස්සරහට තත්වය තව දරුණුයි. ග්‍රාමසේවා කොට්ඨාශ ලෙස ලොක් කිරීම සමාජ පැතිරීමක් උනාට පසු ප්‍රායෝගික නැහැ.

  3. වයි දිස් කොලවෙරි says:

    සෑම රජයේ රෝහලකම සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් තියෙද්දී, කොරෝනාට මෙච්චර බය වෙන්නෙ ඇයි???

  4. sunimal says:

    සමහර අයගේ නොසැලකිල්ල නිසා අනෙක් සැම කෙනෙක්ටම දුක්විදින්න සිදුවෙනවා කවදා මුන්ගේ මොලේ පැදේද?

Main News