ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා.. අධිශීත ලොරිවලින් රට පුරා චිකන් බෙදලා..

January 5, 2021 at 12:40 pm | lanka C news
ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා.. අධිශීත ලොරිවලින් රට පුරා චිකන් බෙදලා..

මෙරට ප්‍රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙස ලෙසයි.

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් රට පුරා පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් බෙදා හැර ඇතැයි ද වාර්තා වී ඇත.

106,224 views

25 Comments to “ප‍්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා.. අධිශීත ලොරිවලින් රට පුරා චිකන් බෙදලා..”

  1. අජානීය ඉස්කූටර් says:

    ක්‍රිස්බෝ චිකන්…

  2. susa says:

    bahiraara BAHIRAARA kapiya tawa tambinge kunu…..

    • harsha says:

      ගම්පොල බයිරහා ගොවිපොලක් තියෙනවාද?

  3. ශ්‍රී ලාංකික says:

    ගම්පොළ නම් ක්‍රිස්බ්‍රෝ තමයි

  4. Harsha says:

    බහිරා චිකන් එදා සිටම අපි නොකෑවේ ශුවර් නැති නිසා .උන්ගේ ජාතියෙ උන් කිසිම දිනක සුපමාර්කට් එකකින් ගන්නවා දැකල තියෙනවද .සිංහල ගෑනු වදවෙනවා උන්ගේ ගෑණු මී පැටව් වගේ අවුරුද්දට එකා ගානේ වදනවා .සාපිය අරහේ පැලෝපීය නාල කපනවා .අපේ තක්කඩි උන්ගෙ බුරියාණි කකා උන්ටම ආවඩනවා .ඔන්න දැන් ක්‍රිමෙනලා බූමිතෙල් ගාපු ගැරඩිය වගේ ඇවිස්සෙනවා .

    • Harsha's wife says:

      වරෙන්කො අද ගෙදර.
      ප්‍රශ්චාත් බාගේ ක්‍රීඩා කරලම මගේ පුක ඉවරයි තව ලජ්ජා නතුව අනුන්ගේ ගෑණු මී පැටව් වගේ අවුරුද්දට එකා ගානේ වදනවා කියලත් කියනවා. වරකෝ අද ගෙදර. කපනවා තොගෙ

      • Manoj says:

        මෙන්න ක්‍රිමිනලාට බූමි තෙල් වැදිලා !😀😁😂

    • සමන්ත says:

      ගම්පල තියෙන්නේ ක්‍රිස්බෝ චිකන් මිසක් බහිරහා නෙමේ. සෙන්ට් ඇන්තනීස්, පුස්සැල්ලාව වගේ චිකන් කන්න හලාල් නෑ සිංහල තමයි.

  5. CNW PATHIRANA says:

    So What?

  6. Crisbro says:

    Crisbro – Gampola

  7. බකට් හැරී says:

    නාකි ලොකු සාධුකෙනෙක් සාමනේට පොඩි නමකගේ මස් වළඳන්න ගිය නිසා පුච්චලා මරලා… මුන්වගේ උන්තමා ලවුඩ්ස්පීකර් දමාගෙන ඩෙඟා නටන්නෙ

  8. Karu says:

    Maliban eken Corona leddu ahu una kiyala Biscut noka innawada ? Paliyagoda Corona leddu ahu unata Malu noka innawada ? ehenam umbala tharam modayo thawath ne..

  9. බබා පලිහවඩන says:

    අජීවී සයිල තුල බැක්ටීරියා සහ වයිරස වැඩෙන්නේ නැහැලු. ඒ නිසා කුකුල් මස් අධි ශිත කරන්න අවශ්‍ය නෑ. කුකුලා මැරුණු වෙලේ ඉදන් සියලුම බැක්ටීරියා වයිරස විනාශ වෙනවා.

  10. B. Anthony says:

    ඇයි ඒ කොම්පැණයේ නම දාන්නෙ නැත්තෙ. කොරොනා වළක්වා ගන්න නම් ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුයි නේද? මේ විදිහට පළ කළාම අනෙත් කොම්පැණි වල කකුළුමස් වල අළෙවියටත් පහර වදිනවා විතරක් නෙවෙයි. කොරොනා බෝවීමටත් ඉඩ සැළසෙනවා නේද?

    • Karu says:

      Virus wont last on a dead cell.. There wont be any cases due to consumption of Fish or Chicken

Main News