ප‍්‍රධාන දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට.. කොටුව, මරදාන, මහනුවර, කුරුණෑගල ඒ අතරයි…

June 6, 2019 at 12:40 pm | lanka C news
ප‍්‍රධාන දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට.. කොටුව, මරදාන, මහනුවර, කුරුණෑගල ඒ අතරයි…

මෙරට දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට ලබා දීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

දුම්රිය ස්ථානයන් හි පහසුකම් වැඩිදියුණු කිරීමට හා නවීකරණය කිරීමට යැයි කියමින් මෙලෙස පුද්ගලික සමාගමකට ලබා දීමට උත්සාහ කරන්නේ කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්ථාන 12 බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා කියා සිටියේය.

මෙම කටයුත්ත සිදු කරන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බවත් අමාත්‍යාංශයේ කැමැත්ත පරිදි වසර දොළහකට ගිවිසුම්ගතව මෙම ගනුදෙනුව සිදු කරන බවද කැදවුම්කරුවා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා පොදු පහසුකම් දියුණු කිරීමට පුද්ගලික ආයතනයක සමග සාකච්ඡා කරමින් සිටියද ඒ හරහා දුම්රිය ස්ථාන පෞද්ගලික සමාගමකට පැවරීමක් කිසිසේත්ම සිදුනොවන බවයි.

138 views

19 Comments to “ප‍්‍රධාන දුම්රිය ස්ථාන 12 පෞද්ගලික සමාගමකට.. කොටුව, මරදාන, මහනුවර, කුරුණෑගල ඒ අතරයි…”

  1. On looker says:

    “YANA YAKAA KORAHATH BIDHAGENA YANNA
    YANNA WAGE “.Has he started again the privatization of the remaining national assets also?

    • piyawardana says:

      How we can say that these are national assets.we can say that it is a national assets only if it provides satisfactory services to passengers. Really these are national burdens/cancers. Privatization is the best alternative available to upgrade the service. see similar services in other countries.

  2. සාගරිකා says:

    අනිවාර්යයෙන් කරන්න ඕනෙ වැඩක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ උන් එක්ක ජීවිතේට ඕවා හරියට හදන්න බෑ

    • john says:

      Its very good move. People had enough suffering already. Paying for tickets and suffering. There must be an end to this stone aged transport system and its workers mindset

  3. Romax says:

    CGR wadakarana minissunge wadapiliwela dakkama eka athakata CGR privatize karana ekath hodai kiyala hithenawa. Kawadawath welawaka train ekak duwanne nane. Maintenance anthimai. 🙁

    • Ruwan says:

      I also agree with you. Dawal 12 ta CGR eke weda iwarai. Eta passe hemoma thamange weda. Wedi denek karanne card gahana eka.

  4. Ruwan says:

    Godak hoda wedak. Me kisima station ekaka toilet ekakata yanna behe. Maintain anthimai. Government eke ayata oka karanna berinam privertize karana eka hodai.

  5. Kamantha Pathirana says:

    හොඳ වැඩක්, ඕකෙ ඉන්න එවුන් ට කවදාවත් මේ වගේ දේවල් ගැන හිතන්න බෑ.

  6. නයා says:

    කොළඹ වරාය කාටත් හොරෙන් වික්කා වගේ නිදාගෙන නැගිටින කොට වැඩේ කෙරිලා තියෙවි
    මේ කාලකන්නි සත්තු ටික ජාතික සම්පත් කිසි දෙයක් ඉතුරු කරන්නේ නැහැ.
    නියම ආකාරයෙන් පැහැදිලි වැඩ පිලිවෙලකට අනුව කරනවානම් ඔය වැඩේ නරක නැහැ. ඒත් මෙතන වෙන්නේ නිකන් තුට්ටු දෙකට දීලා දාලා ජාතික ධනය කොල්ලකෑම හා ජනතාව අපහසුවට පත් කිරීම විතරයි

    • waruna says:

      Jathika sampath? Mole koloppanda?Mewa jathika sampath wenne kohomada? mewa jathika naya. balanna wena ratawala dumriya sewaya.

    • piyumi says:

      Jathika sampath. Mole Koloppan. Mewa Jathika Kodivina/Karuma.

  7. Nim says:

    MAKA BAWELA
    JAMPARA ADAGANNA
    ESSELLA
    THAWA
    KARANNA PULUWAN
    SEERAMA MAGODI KARALA

    HOORA KALAMA
    MAKABA WEYALLA

  8. aruna says:

    Excellent decision from the government. As a railway passenger who has seen this service in other country I see the condition of our service. This is the Only alternative available.

  9. Trumpets says:

    ඉතාම හොද දෙයක් . මෙම ආයතන වලපල්ලට ගොස් තිබෙන්නේ මෙමෙ කාලකන්නි වෘත්තීය සංගම් සහ අකාර්යක්ෂම කලමනාකණය නිසාය

    • The people says:

      See what a good service offered to the ordinary people ,when the transport services were nationalized in 1958? After privatizing again, see the quality of the services, they offer to the people? People have to depend on the CT.B. buses ,if they have to travel in the night. Nationalized services have shown to be unprofitable,not because of the system,but because of the politicians who put their henchmen to these institutions,specially just after an election. Same storey for the downfall of the originally profitable all the corporations. The Private owners or foreign investors would look into their interests only,in addition to creating a threat to Sovereignity of the country.

  10. මුහුදුබඩ මගියා says:

    මුහුදුබඩ මාර්ගයේ ගාල්ල මාතර බෙලිඅත්ත ලංකාවේ වැඩිම අදායම් ලබන දුම්රිය ස්ථාන වෙලත් ඒවා දෙන්නේ නැ. නියමයි.

    • අමර says:

      අනිවාර්යෙන් මේ විකුණන ඒවා ඔක්කොම දකුණු පළාතෙන් පිට .ඒ නිසා අව්ලක් නැ.

Main News