ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතන 03ක් බැද වැටේ.. තැන්පතුකරුවන් 11,000ක මුදල් වතුරේ..
January 20, 2019 at 3:25 am | lanka C news
මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගම් තුනක් ම බිඳ වැටී ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
සීමාසහිත සිටි ෆයිනෑන්ස් කෝපරේෂන්, සීමාසහිත සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩු ෆිනෑන්ස්, ස්ටෑන්ඩඞ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් යන සමගම්ය.
1878 තැන්පත්කරුවන්ගේ මුදල් මේ හේතුවෙන් ආපසු ලබාගත නොහැකි වී ඇති බවත් එසේ ලබා ගත නොහැකි මුදල මිලියන 4848 පමණ වන බවද වාර්තා වේ.
එහෙන් ආර්ථිකය කඩා වැටෙනවා.
අනික් පැත්තෙන් සේනා කියල දලබුවෙක් ඇවිල්ලා වගාවන් ටික කාගෙන කාගෙන යනවා.
මේ සියල්ල පැත්තක තියෙද්දී අමන ආණ්ඩුව විවස්තාවක් සම්මත කරන්න සියලු ශක්තිය වැය කරණවා.
හා ..
shoooook
මේ ජනාධිපති, අගමැති හා මේ පාර්ලිමේන්තු හොර රැල සමගම මේ නව යටත් විජිත රාජ්‍යය අතුගා අපේ රට පිරිසිදු කර ගමු…1978දී JR ට මුවා වී එංගලන්තයේ සුද්දන් හැදු 1978 ව්‍යවස්ථාව නම් වූ කූඨ ලේඛණය කර පින්නාගෙන හරි වැරදි ගැන තර්ක විතර්ක කරන මේ අමනයින්ගේ විගඩම බලන් හිටියා දැන් හොඳටම ඇති !!!!
කවුරැ ආණ්ඩු කලත් පාර්ලිමේන්තුව බටහිර ,IMF හා world bank හී රෑකඩ මඩුවකි.
දූෂිතයින් අමනයින් අතින් පාලන බලය පොදු ජනතාව අතට ගමු !!!!!!
To whom? MR & Family?
මේ මුසල රජය ආවත් හරි රට විනාසයි මුන්ට පොල් ගහන්න හොදම වෙලාව නැතිවෙලාම යන්න දැන්ම පොල්ගෙඩියක් මිලදී ලග තබාගන්න
Mekata wagakiyanma one Mahindage dawas 51 anduwa. Ese nounanam. Api may wena kota kiren nala meepani walim passa hodana diunuwak labala.
රනිල් මැතිවරණ පොරොන්දුව
“නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි”
When a government come to power by deceit, its a curse to the country.
LOLC eke thathwayatha me wagema thamayi. salli naa.