ප්‍රධාන මාධ්‍ය ආයතනයක 33කට කොරෝනා.. වහන්නැයි දැන්වුවත් දිගටම වැඩ…
December 8, 2020 at 12:00 pm | lanka C news
මෙරට ප්රමුඛ පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවය කරන 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එම ආයතනය හුදෙකලා කරන්නයි සෞඛ්‍ය අංශ විසින් දන්වා තිබුණද මෙතෙක් එම කටයුත්ත සිදුකර නැත.
අදාල ආයතනයේ අංශ කිහිපයකින්ම ආසාදිතයන් වාර්තා වී ඇත ඇත.
දැනට එහි සේවකයන් බොහෝ දෙනෙකු නිවසේ සිට රාජකාරී කරමින් සිටී.
වහන්නෙ මොකටද? පකනිල් බිවුව නම් වැඩේ ගොඩ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
Sirase ewunge appata hikkadu yanna kalakanni hathikare
මෝඩයා… සිරසෙ උන් තාම පත්තර කන්තොරුවක් දාලා නෑ
මේ ලගදී නළු නිලියන්ට කොවිඩ්19 ලස්සනට බෝ කරලා මීක් සද්දයක් නැතුව හිටපු ,රටේ බෛයි නාලිකාවලින් එකක් ද ?
Mama name kiyanne HIV anemone
Lead unata minissunge wath anduwewath waradi neme
Meet wage news mahela epa wela matanam
නැවගිලිනත් බැන්චුං